battleship කාලෙකින් බලපු..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අඩො මේකෙ ඉන්න Alian උන්ට SUNLIGHT ALLERGIC කියල තෙරෙන්නෙ නැද්ද බොට

    අනික උන් මෝඩ නිසා තමා පරදින්නේ බොල හරියට ‍ෆිල්ම් එක බලලා කියවපන්
    උන් එච්චර මෝඩ නන් කොහොමද බං අපිට වඩා ඔච්චර දියුණු තාක්ශණයක් තියෙන්නෙ?
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අඩෙ ගොබිලො ඒ තියන්නෙ නිකම් එකකින් නෙමෙ ගොන්ස් .50 CAL M82 එකකින් එකට මොන BULLET PROOF ද?

    28wjw2a.jpg


    පොඩි පොඩි අවුල් ටිකක් තිබුනත් 70% විතර හොද Film එකක් කියන්න පුලුවන්

    :yes::yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    Q1: How does a radio telescopes work? Do they

    A - Detect and collect data on radio sources

    B - Shoot some type of visible light laser beam to another solar system in the hope to communicate with aliens?

    Answer: B - It's hard for someone to imagine how a signal is sent.

    Q2: What would be the best way for an alien ship to travel once on earth?

    A - Fly

    B - Hop on the water (in one direction) like a cross between a water strider and a frog

    Answer: B - Also staying true to their weapons system which only work line of sight.

    Q3: Once the alien destruction robots are launched to attack and weaken the human defense, do they

    A - Destroy 20 unarmed helicopters

    B - Ruin a field where kids are playing baseball

    C - Destroy the only remaining docked Battleship equipped with Harpoon and Tomahawk missiles

    D - Attack some concrete pillars holding up a section of a freeway

    Answer: A,B,D - Who would ever think that the USS Missouri had a better chance of attacking the aliens as opposed to a freeway.

    Q4: Your a bad-ass alien who traveled ten's of light years to take over another planet, what do you bring as a personal weapon?

    A - A ray guy than can evaporate anything in sight

    B - Any other type of projectile weapon

    C - A knife that looks like a screwdriver

    Answer: C - The only weakness being that it takes this weapon 20 seconds to warm up, giving a double leg amputee enough time to walk up to the armored alien kick-box it in the head and take off it's helmet.

    Q5: The humans have fired a tomahawk missile at your alien ship. What do you do?

    A - Try to shoot it down with your own weapons

    B - Try to maneuver your ship out of the way

    C - Have your alien ship hop directly into the missile

    Answer: C - Oh yes that's right the alien ship is only equipped with grenades and it can only move in the direction it is facing.

    Q6: Your building an alien war ship that will be used to take over a planet. What material do you use to protect the bridge?

    A - A type of super strong metal

    B - Glass

    Answer: B - Taking over a planet is not so easy when a few sniper rifle rounds breaches the hull on the bridge and kills the alien commander.

    If you got 0% then watch the trailer and save yourself from having your intelligence insulted.

    If you got above 1% then steal a chicken burrito, become captain of the navy in a few years and save the planet from an alien invasion by taking commands from an officer 20 ranks below you. :yes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලකාවේ ගොන් පාර්ට් වලට වඩා හොදයි මචන් .... පිටසක්වල ජීවින් අපිට වඩා දියුණු වෙන්නම ඕනෙද ? අපිට වඩා දුර්වල අය ඉන්න බැරිද ?
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    උන් එච්චර මෝඩ නන් කොහොමද බං අපිට වඩා ඔච්චර දියුණු තාක්ශණයක් තියෙන්නෙ?

    යකො මෙහෙ එවුන් හදන එවා දැනගන්න උන්ට දිවැස් නෑ නෙ උන්ගෙ වගෙ ම මෙහෙ අයගෙ තාක්ශනයත් හරි හරියට පවිච්චි කරනවා ඒත් අන්තිමට උන් හිතන්නෙ වත් නැති විදියට මෙකෙ ඉන්න වීරයා උන්ට පහරදෙන්නෙ උගෙ තියන තැනට සුදුසු නුවන නිසා තො ‍ෆිල්ම් එකෙ කෑලි කෑලි ද බලුවෙ
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    අනික ගොන් තඩියො මෙක Film එකක් මෙක BASED On A TRUE STORY කියල පටන් ගන්නෙ නෑ නෙ මන කල්පිතයක් විතරයි
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අනික ගොන් තඩියො මෙක Film එකක් මෙක BASED On A TRUE STORY කියල පටන් ගන්නෙ නෑ නෙ මන කල්පිතයක් විතරයි

    • මොන මගුලක් උනත් තර්කානුකූල වෙන්න්න ඕනෙ.