battleship කාලෙකින් බලපු..

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මෝඩම script එකක් තියෙන film එකක්..ඉහළ තාක්ශණයක් භාවිත් කොට නිර්මාණය වුනු දෘශ්‍ය ප්‍රයෝග ඉතා දුර්වල script එකක් නිසා අපතේ ගිහින්..ආලෝක වර්ශ ගණනාවක් ගෙවා අපේ ලෝකයට එන්නට තාක්ශණයක් ඇති පිටසක්වල ජීවීන්ට US destroyer නැවකටයි..tomahawk මිසයිල වලටයි මුහුන දීමට බැරිවෙලා..අඩුගානෙ ඒ පිටසක්වල යානයට වෙඩි නොවදින වීදුරුවත් නෑ..
    චිත්‍රපටයේ වීරයා sniper එකකින් වෙඩිතියනවා,,ඒ පිටසක්වල යානයේ flight deck එකේ වීදුරුව හිල් වෙන්න
    :P

    මේකනෙ යාලු...උබ කියන කතාව නම් ඇත්ත තමයි.
    ඒත් ඔය වගේ film එකක් කරන්න බර ගානක් යනව...මෙහෙ ඉන්න අපි කවුරුත් සල්ලි ගෙවල ගන්නවද?...නෑනෙ...ඒ නිසා අපිට ඕව විචාරය කරන්න එච්චර අයිතියක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ..:) මමත් ඉස්සර ඔහොම තර්ක කලා...පස්සෙ තමා තේරුනේ වැඩක් නෑ කියල..:P
    අනික ඔය හින්දි,දෙමල ගොන් ගූ මෙලෝ logic එකක් නැති film වලට වඩා මේව කොච්චර හොදද බන්..අන්න ඒවට බැනපන් පලු යන්න:yes:
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    :rofl::rofl: hadai hadai

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඒ ඉතින් මුගෙ මොල් අදහස් බාර ගත්තොත් නෙ කොල්ලො HOLLYWOOD උන්

    w83uq1.gif

    maru idea eka.. supiriyata tiyei :P:P:P:P:P:P

    Animated-Laughing-Smiley.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    http://www.imdb.com/title/tt1440129/

    විචාරයක් කරන්නෙ එකෙ නරක පැත්තම ගැන කියලා නෙමෙ නෙ ගොබ්බයො අනික මෙකෙ තියන WEAPON ටිකවත් දන්නෙ නැති බොට මොන විචාරද යකො
    That's why i said that film was supported by high quality visual animated tricks donkey..and you don't need to know every bit of weapon when you need to criticize a film..in fact you don't have any knowledge of weapons that aliens posses donkey
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    පල හරකො යන්න තොගෙ මගුල් විචාරෙ තො දන්නෙ නෑ .50 CAL එකෙන් Window කුඩුවෙන්න තියන්න පුලුවන් කියලා මොඩහරකෙක් කියලා පෙන්නන්න එපා එහෙම උනාට

    w83uq1.gif
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    • මොන මගුලක් උනත් තර්කානුකූල වෙන්න්න ඕනෙ.

    මචෝ, කලාකෘතියක් එකිනෙකා දකින ආකාරය වෙනස්. ඒ දකින මානය අනුව විවිධ විවේචන අපිට ඉදිරිපත් කරන්න පුලුවන්, එත් එහෙම විය යුතුයි, යුතුමයි කියල අපිට කියන්න බැහැ. අඩුපාඩු තියෙන්න පුලුවන්, ඒත් සාර්ථක උත්සහයක්... අගයකල හැකි නිර්මාණයක්. :yes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචන් sci-fi ෆිල්ම් එකක් බලනකොට ඒකෙ කන්සෙප්ට් එකයි වැදගත් වෙන්නෙ. ඕවගෙ තියෙන science ගැන තර්ක කරල වැඩක් නෑ. plot එකයි cgi ටිකයි අල්ලල යනව නම් එච්චරයි.
    IMDB එකේ තියන රේටින්ග්ස් සමහර වෙලාවට මාර චාටර්.
    Top 5000

    Battle Los Angeles

    එකට තියෙන්නෙ 5.8 ලු :dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    පල හරකො යන්න තොගෙ මගුල් විචාරෙ තො දන්නෙ නෑ .50 CAL එකෙන් Window කුඩුවෙන්න තියන්න පුලුවන් කියලා මොඩහරකෙක් කියලා පෙන්නන්න එපා එහෙම උනාට

    w83uq1.gif
    බූරුවා උම්බ ඔය .50 cal එක උස්සගෙන වැඩිය දන්ගලන්න එපා..තොට වෙඩි වදියි
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මචෝ, කලාකෘතියක් එකිනෙකා දකින ආකාරය වෙනස්. ඒ දකින මානය අනුව විවිධ විවේචන අපිට ඉදිරිපත් කරන්න පුලුවන්, එත් එහෙම විය යුතුයි, යුතුමයි කියල අපිට කියන්න බැහැ. අඩුපාඩු තියෙන්න පුලුවන්, ඒත් සාර්ථක උත්සහයක්... අගයකල හැකි නිර්මාණයක්. :yes:

    :yes::yes::yes::yes::yes:
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මම එකක් දන්නවා....
    උබලා දෙන්නට දැන් තුවක්කු දෙකක් දුන්නොත් උබලා දෙන්නා කෑලි ගැලවෙනකන් වෙඩි තියා ගන්නවා.....

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    නිකම් ලේ පුච්චාගෙන දගලන්න එපා හරිද උම්බ ට වඩා මම ‍ෆිල්ම් ගොඩක් බලලා තියනවා කොල්ලො අනික උම්බ මෙක 1 සැරයක් බලා නිකම් පල් ටොක් දානවා මෙකෙ තියන සේරම වගෙ දෙවල් ඇත්ත උනත් බොරු උනත් මෙක කතාවක් විතරයි මෙක හරි නෑ කියලා උම්බ කෑ ගැහුවට බහුතරයක් මේ නිර්මානය අගය කරනවා උම්බට ඔනේ විදියට උන් ‍ෆිල්ම් හදන්නෙ නෑ තර්කානුකූල වෙන්න මෙක ඇත්ත දෙයක් නෙමෙ නෙ ඔනෙ විදියට හදන්න පුලුවන් අනික මෙකට වඩා ගොඩක් චා නිර්මාන බිහිවෙන්නෙ ඔනෙ තරම් මෙක ගොඩක් හොද ‍ෆිල්ම් එකක්
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    උම්බගෙ තියන බොරුවට කෑ ගැහිල්ල විතරයි මම කිවුවට පස්සෙ දන්නෙ එක .50 Cal එකක් කියලා නොදන්න දේ ගැන කියවන්නේ නැතුව ඉදහන්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    නිකම් ලේ පුච්චාගෙන දගලන්න එපා හරිද උම්බ ට වඩා මම ‍ෆිල්ම් ගොඩක් බලලා තියනවා කොල්ලො අනික උම්බ මෙක 1 සැරයක් බලා නිකම් පල් ටොක් දානවා මෙකෙ තියන සේරම වගෙ දෙවල් ඇත්ත උනත් බොරු උනත් මෙක කතාවක් විතරයි මෙක හරි නෑ කියලා උම්බ කෑ ගැහුවට බහුතරයක් මේ නිර්මානය අගය කරනවා උම්බට ඔනේ විදියට උන් ‍ෆිල්ම් හදන්නෙ නෑ තර්කානුකූල වෙන්න මෙක ඇත්ත දෙයක් නෙමෙ නෙ ඔනෙ විදියට හදන්න පුලුවන් අනික මෙකට වඩා ගොඩක් චා නිර්මාන බිහිවෙන්නෙ ඔනෙ තරම් මෙක ගොඩක් හොද ‍ෆිල්ම් එකක්
    yeah please check user comments in imdb ..this is just a review..you are the one who was angry at the first place..i have a right to express my feelings about a film..it might or might not be right..so why are you guys so mad at me ..i stick to my review..this film is bad..and how do you say that you have watched more films than me.!
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    උම්බගෙ තියන බොරුවට කෑ ගැහිල්ල විතරයි මම කිවුවට පස්සෙ දන්නෙ එක .50 Cal එකක් කියලා නොදන්න දේ ගැන කියවන්නේ නැතුව ඉදහන්
    now you say that you know what is .50 cal..so you say you know everything because you know what is .50 cal:confused: