

.උබ මම ඉල්ලපු සින්දුව දුන්නේ නෑ උබේ අන්තිම show එකෙදී


.මේකට මම elakiri එකේ rock අහන ඔක්කොම කොල්ලෝ ටික එකතුකරගන්නවා


.


.

.Ado Name Eka Gahapan Avatar Ekeow ow bn gahanna one,neththam wede char![]()


mu mokatada ada enna hadanne.එහෙනම් කට්ටියටම කියන්න තියෙන්නේ සෙට් වෙන්න ගමයා එක්ක ආතල් එකක් ගන්න
උබලගේ දේවල් අපිත් එක්ක බෙදාගෙන ආතල් එකක් ගමු



Sha Maru Song Ekaගමයෝ මට දෙන්න "සඳක් වෙන්න බැරිනම් නුඹ හට" සිංදුව
මේකට රේඩියෝ අහන සේරම එකතු කරගන්නවා!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1488009
Iye Poddak Dusra Una Nedagi guys,ඔන්න මමත් සෙට් වුනා. මට I Need You - Marc Anthony සින්දුව ඕනෙ. මම ඒක dedicate කරනවා මගෙ hopeless crush එකට![]()

