2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගමයෝ එහනම් මට මේ සින්දුව දීපන් linkin park burn it down:D:D:D.උබ මම ඉල්ලපු සින්දුව දුන්නේ නෑ උබේ අන්තිම show එකෙදී:frown::frown::frown::frown:.මේකට මම elakiri එකේ rock අහන ඔක්කොම කොල්ලෝ ටික එකතුකරගන්නවා:yes::yes::yes::yes: .
rock අහන්නැති සහෝදරවරුනි සින්දුව යන අතරමග රොක් වලට අපහාස නොකරන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි:frown::frown::frown::frown:.
ගමයෝ මේක මට 10.30 ට කලින් ඕනේ:yes::yes::yes:.
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    මං මේ සින්දුව ඊයෙත් ඉල්ලුව බන් දුන්නේ නැ..අදවත් දියන්,මේක පරණ සෝන්ග් එකක්..:rolleyes:
    මුතු කුඩ ඉහලන මල වරුසාවේ කියන සෝන්ග් එක ඕනේ මට
    :yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනම් කට්ටියටම කියන්න තියෙන්නේ සෙට් වෙන්න ගමයා එක්ක ආතල් එකක් ගන්න
    උබලගේ දේවල් අපිත් එක්ක බෙදාගෙන ආතල් එකක් ගමු
    ​
    mu mokatada ada enna hadanne.

    :oo::oo::oo:
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    11.gif
    එලස් අපිත් අහනවෝ...