2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න තව පැයකින් ගමයා....

    images
    අයියියෝ බලන්න අප්පා
    මත්‍යා දපල නේද
    අයි අයි යෝ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13466099 said:
    ඇය් බන් කවුද දැන් ඔහොම කටු කාගේන බලන්නේ
    කෙලින්ම ඉන්ටර්නෙට්
    මන් කිව්වේ එහෙම කොටු දාන ඒවා.

    දැන් ඉතින් උබලා ටීවී එකෙන් මොනවත් බලන්නේ නෑනේ.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ලොල්,මෙලෝ රහක් නැති උන් ටිකක්නේ ඉන්නේ බන් මේ,:angry:
    මාලකට ආතල් දෙනවා ඇති හොද කෙල්ලෝ ටික:P
    මාලකගේ සෙට් එක නෙට් එකේ තිබ්බා දැක්කද ?
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නොදැක ඉන්න බෑ............

    ඒක හින්ද අදත් කට්ටක් කලා බලල ආවේ බන්.

    මේ දවස්වල නොදැක ඉන්න බෑ තමයි.

    :yes::yes::yes: