2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Ekane
    Owa Kabaraya Danakota Itin:P:P

    කොහොමද කොල්ලා රේඩියෝ එක කරද්දි බරස් බරස් ගලා ඇදලා දාන්න පටන් ගත්තොත්

    අපෙ කණට දානවා වගේ තියෙය්
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    නාරද දිසාසේකර ගේ "මුළු හදින් මම ඇයට පෙම් කොට" සින්දුව දීපං කොහොමහරි.​
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ලොල්.අපි නම් බය නැ:P
    ඔව් බන්. ඒත් ඉතින් අපිට අපි විතරයි. දැන් රට යන විදිහට වෙන දේ බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. විපක්ෂය නපුන්සක වුනාම ඔහොම තමා රටකට වෙන්නේ.

    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13466039 said:
    කොහොමද කොල්ලා රේඩියෝ එක කරද්දි බරස් බරස් ගලා ඇදලා දාන්න පටන් ගත්තොත්

    අපෙ කණට දානවා වගේ තියෙය්
    Kohomada Gada:P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13466022 said:
    අය්යෝ වෙලාවට උන් ඕවා හොයාගද්දි අපේ උන් දියුනු වෙලා තියෙන්නේ
    දැන් නම් බලන්න ක්‍රමයක් නෑ.

    :D:D:D
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මෙන්න තව පැයකින් ගමයා....

    images