කව්ද බන් ඔය බෝරු කියලා තියේන්නේ![]()



ඇයි බන් උබ මෙහෙම කතාවක් අහල නැද්ද කාර් එකක් ගත්තොත් සදහටම එක විතරයි එවගේද කාර් එකක් ගන්නේ නැතුව උන්නොත් ඔක්කොම කාර් අපේ වගේ තමයි.. ඔන්න ඔය වගේ තමයි බන් කෙල්ලොත්.....

aurudu keeyak wage wenawada bn kellata ?අහනවා අහනවා. ඒකි මන් එනකන් බලන් ඉන්න තැනට ඇවිත් තියෙන්නේ.
පොඩියි වගේ බන් ඒකයි පුශ්නෙ. නැත්තන් මෙලහට දාගෙන.
![]()


මෙන්න මේකත් දාන්න.පට්ට පට්ට වැඩේ නැගලම යනවෝ....
අපිටත් සින්දුවක් ඕනේ...
පුලුවන්නම් මේ සින්දුව දෙන්නකෝ Raaz 3 - Zindagi
මට තනියම ඉන්න බෑ බන්අනිවා... තනියම ඉන්න එක සැපයි බොලවූ..... මේ පෙන්නේ නැද්ද?![]()
Ewa Book Welaඑකක් නම් අපේ කොල්ලෙක් බුක් කරල තියෙන්නේ.
අනිත් දෙකෙන් එකක් තොර ගනින්.
![]()


18ක් විතර වගේ ඇති.aurudu keeyak wage wenawada bn kellata ?
den kale podi kello thama alla ganna lesi![]()