2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    564508_448534801851237_1734734819_n.jpg
    404095_358734454208636_1470706760_n.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම නම් මේ දවස්වල try එකකට. ඒක එනකන් තමා කට්ට කන්නේ.

    අහන්න බැරැව ඉන්නේ. විස්තරයක් හොයා ගන්න බැරැව ඉන්නේ. කෙල්ල නම් ගොඩ. අහන්න විතරයි තියෙන්නේ.

    :P:P:P
    අඩෝ අහපන් අහපන්,අහන්න බැරිනම් මට කෙල්ලගේ නම්බර් ඒක හොයල දියන්,මම අහන්නම්;)
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    ඇයි බන් උබ මෙහෙම කතාවක් අහල නැද්ද කාර් එකක් ගත්තොත් සදහටම එක විතරයි එවගේද කාර් එකක් ගන්නේ නැතුව උන්නොත් ඔක්කොම කාර් අපේ වගේ තමයි.. ඔන්න ඔය වගේ තමයි බන් කෙල්ලොත්.....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩෝ අහපන් අහපන්,අහන්න බැරිනම් මට කෙල්ලගේ නම්බර් ඒක හොයල දියන්,මම අහන්නම්;)
    අහනවා අහනවා. ඒකි මන් එනකන් බලන් ඉන්න තැනට ඇවිත් තියෙන්නේ.

    පොඩියි වගේ බන් ඒකයි පුශ්නෙ. නැත්තන් මෙලහට දාගෙන.

    :yes::yes::yes: