2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ගමරාල කොටුවක් පැන්නා
    කලබල එතන බොහෝ
    :dull:

    ඒ කොටුවේ කෙල්ලෝ හිටියා...
    කලබල එතන බොහෝ....

    එතනත් ගුටි ගුටි
    මෙතනත් ගුටි ගුටි
    එතනයි මෙතනයි ගුටි ගුටි ගුටි ගුටි.....
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පොඩ්ඩක් ගිහිල්ලා ආවා ඔන්න


    මචන් ගමයා අය්යේ මට දියන්කෝ බන් පුලුවන්නම්

    ''සුලඟක් වෙලා ඔබ සොයා එන්න ඕනා''

    සිංදුව දෙන්නකෝ