2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාවමයි මට ඕනෙලු
    මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු
    මට ඔයා නැතුව බැරි ඒකලු
    මට දරාගන්න බැරි ඒකලු
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13466537 said:
    දැන් කාගෙද මෙතන බඩ රිදෙන්නේ

    AK 47 එකක් ගන්න

    නැත්නම් හොඳ සයිවර් කඩයකින් කොත්තුවක් කන්න

    පහුවෙනිදට සොර බොර වැව ඇරියා වගේ තමා
    වාඩි වෙන්න විතරය් ඕනා

    මුකුත් වැරදි දෙයක් කිව්වේ නෑනේ

    මූ දන්න දේවල් :rolleyes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහ ඔය කියවෙන්නේ සින්දුවෙන්ම ටු ලිට්ල්ගේ බඩේ අමාරුවට හේතුව...
    ඒ වගේ මටත් හිතෙන්නේ.

    අඩේ කෙල්ලො හරි කැමතිය බන් මේ සින්දුවට.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    11.gif