2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ආවෝ ආවෝ ආවෝ
    අපේ ඩී.ජේ. ගමයා ලෙසටම දෙනවා වගේ

    ekradiowithdjgamaya.gif


    මේ ගිෆ් එක දැම්ම කියලා කච කච ගාන එපා එකයි දැම්මේ රයිට්
    Patta Do
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    ආවෝ ආවෝ ආවෝ
    අපේ ඩී.ජේ. ගමයා ලෙසටම දෙනවා වගේ

    ekradiowithdjgamaya.gif


    මේ ගිෆ් එක දැම්ම කියලා කච කච ගාන එපා එකයි දැම්මේ රයිට්

    දෙනවා දෙනවා ලෙසටම දෙනවා
    :lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අනේ ගමයෝ මට දීපන්කෝ
    All my people සින්දුව Shasha lopez & broono ගේ
    මේ සින්දුවට එකතු කර ගන්නවා
    ඔය අහු මුලු වල ඉදන් රේඩියෝව අහන් ඉන්න
    සහ සෙට් වෙලා මෙතන කෑ ගගහා ඉන්න සෑම සියලු දෙනාවම
    ඕන් මන් කිව්වා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ ගමයෝ මට දීපන්කෝ
    All my people
    සින්දුව Shasha lopez & broono ගේ
    මේ සින්දුවට එකතු කර ගන්නවා
    ඔය අහු මුලු වල ඉදන් රේඩියෝව අහන් ඉන්න
    සහ සෙට් වෙලා මෙතන කෑ ගගහා ඉන්න සෑම සියලු දෙනාවම
    ඕන් මන් කිව්වා

    Ela Song Eka