Matath Ehema Neඅපිට නම් වෙන මුකුත් හිර වෙන්නේ නෑ. බලපන් උඹට එහෙම ද කියල.
![]()
Matath Ehema Neඅපිට නම් වෙන මුකුත් හිර වෙන්නේ නෑ. බලපන් උඹට එහෙම ද කියල.
![]()
Gn Tc Bye Byeමම යනවා මචන්ස්ලා... ගමය ෂෝ එකනම් සුපිරිම ෆට්ට කස්ටිය එකතු වෙලා හොද ෆන් එකක් ගනිල්ලා මන් කැපුනෝ කස්ටියටම ගුඩ් නයිට්
මේ සැරේ නම් යන්නම ගියා.
ආයේ හෙට සෙට් වෙමු.
anee aiye kauda numa mata saradam kiyana song eka dennako



ගුඩ් නයිට් මචන්..මම යනවා මචන්ස්ලා... ගමය ෂෝ එකනම් සුපිරිම ෆට්ට කස්ටිය එකතු වෙලා හොද ෆන් එකක් ගනිල්ලා මන් කැපුනෝ කස්ටියටම ගුඩ් නයිට්
මේ සැරේ නම් යන්නම ගියා.
ආයේ හෙට සෙට් වෙමු.
Kawuda Ban Disturb Kale Ubata![]()
... මචන් ගමයා මට wedding song එකක් ඕනේ ...
ඔයාට
මේ දවස් වල මගෙ ඔලුව පිස්සු හැදිල වගෙ කියල හිතෙනව. අපි දෙන්න පළවෙනි පාරට මුණ ගැහිල අවුරුද්දක් වෙන්න එනව. ඔයාට මතකද අර බර්ගර් කින්ග් එක ගාව මන් බොරුවට අතරමන් වෙලා කියල ඔයාව ගෙන්න ගත්ත දවස ඊට පස්සෙ ඔයා මාව බස් එකට ගිහින් ඇරලපු හැටි. ඊට පස්සෙ ඔයා මන් සෙනග නැති අලුත් බස් හොය හොය ඉන්නකොට විහිලු කරපු හැටි තාම අද වගෙ මතකයි.
දන්නවද මගෙ ජිවිතෙ හැම දුකක් කරදරයක් මැද්දෙනම මුනගැහුන ඔයා තමා මගෙ ජිවිතේ වටිනාම දේ. තව ඔයා දන්නවද ඔයා ලග ඉන්නකොට මට හරිම සනිපයක් දැනෙනව ඇත්තමයි ක්‍රිශ්.
ඔන්න දැන් ඔයා කියයි මන් මහ බොළද කෙල්ලෙක් කියල ඇත්ත ආදරෙදි මන් තරම් බොළද කෙනෙක් නැතිව ඇති. ඒත් එ ඉතින් ආදරෙ හැටිනෙ.
ඔයා මගෙ මුලු ලෝකයම![]()



මට පිස්සු නෑ කෙල්ලොන්ගෙ බර බලන්න![]()


සුපිරියටම තියෙනවා..පට්ට ආ..
ආවෝ ආවෝ ආවෝ
අපේ ඩී.ජේ. ගමයා ලෙසටම දෙනවා වගේ
![]()
මේ ගිෆ් එක දැම්ම කියලා කච කච ගාන එපා එකයි දැම්මේ රයිට්

