එහෙම උනා කියලා එයා ඔයාට කැමති නැති නිසානේ ඉතින් කැමති නෑ කියන්නේ ......
මොනවා හරි හේතුවක් ඇතිනේ අකමැති වෙන්න.......
ඒක නිසා ඒ ගැන අමතක කරන්න බලන්න.....
ඊටත් වඩා ගැලපෙන කෙනෙක් ඔයාට ලැබෙයි....
හැමදේම වෙන්නේ හොඳට කියලා හිතන්නකෝ..................
Aloooooooo bunnyooooooooo 









shihan


