2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එහෙම උනා කියලා එයා ඔයාට කැමති නැති නිසානේ ඉතින් කැමති නෑ කියන්නේ ......:angry:
    මොනවා හරි හේතුවක් ඇතිනේ අකමැති වෙන්න.......:no:
    ඒක නිසා ඒ ගැන අමතක කරන්න බලන්න.....:yes:
    ඊටත් වඩා ගැලපෙන කෙනෙක් ඔයාට ලැබෙයි....:yes:
    හැමදේම වෙන්නේ හොඳට කියලා හිතන්නකෝ..................:yes:

    ​

    Aloooooooo bunnyooooooooo :rofl:
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,611
    113
    Blob Storage
    www.37innovate.com
    ගනන් ගන්නා එපා බන්... උබට නැති උනේ උබට ආදරෙ නැති කෙල්ලෙක්.
    එකිට නැති උනේ එකිට ආදරේ කරන කොල්ලෙක්..
    ​
    අපි ආදරේ කරන්න ඕනෙ අපිට ආදරේ කරන කෙල්ලෙක්ට බන්
    අපිට ආදරේ නොකරන කෙල්ලෙක්ට ආදරේ කරල කිසිම වැඩක් නෑ
    මට මේක කියල දුන්නෙ මගේ සුදු මැණිකෙ
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,611
    113
    Blob Storage
    www.37innovate.com
    5030097a90118.jpg



    buha buha hahahah
    :P:P:P:P:P:P
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මම කට්ටා;13467241 said:
    හැබෑටම ගමයා අය්යේ කොහොමද බන් ඔච්චරටම කෙල්ලන්ගේ ෆොටෝස් හොයලා ඔය ත්‍රෙඩ් දාන්නේ

    :confused::confused:
    ​

    අනේ මූ සෝස් ඉන්ටර්නෙට් කියලා මූ හැම මගුලෙම රිංගලා ආතල් හොයනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මං ඉතින් අහගෙන ඉන්නව. අහ තව කට්ටිය ත්‍රේඩ් එකේ කියවන හොඳ/විහිලු/විකාර/දුක්/සතුටු කතාත් බලාගෙන ඉන්නව :rofl:
    ඒ එක්කම comments දෙක තුනකුත් දාමු..:D
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මම කට්ටා;13467260 said:
    සමාවෙන්න ලොකු අය්යේ ආතල් එක වැඩි කරන්නය් හැදුවේ
    සමාවෙන්න ඕනා
    ​

    ලව් කියන්නේ උඔට ආතල්ද බන් ආතල් ගනින් වෙන දෙවල් වලින් ලව් කරන එක එකක් කරපන් සිරාවටම සිරා කෙල්ලෙක් හොයලා අම්මෝ මීට වඩා ලව් ඇඩිවයිස් දෙන්නේ නෑ ඒවා හරි ගනන් ...