2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13467202 said:
    545304_430587133643043_619580918_n.jpg
    Mamath
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මූ සෝස් ඉන්ටර්නෙට් කියලා මූ හැම මගුලෙම රිංගලා ආතල් හොයනවා

    මම හිතුවෙ ගමයා අය්යා ඇවිල්ලා professional photographer කෙනෙක් කියලා

    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ එක්කම comments දෙක තුනකුත් දාමු..:D

    comments දානව ඉතින් දාන්න පුළුවන් පොස්ට් එකක් දැක්කම :D ‍කොහොම ද ජීවිතේ?
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මම කට්ටා;13467308 said:
    මම හිතුවෙ ගමයා අය්යා ඇවිල්ලා professional photographer කෙනෙක් කියලා

    :lol:

    වෙන මොනට හරි ප්‍රෙෙෆසනල් කියන්න වෙන්නේ මූට
    ගමයා තරහා වෙන්න එපා වස්තුවේ ආදලේ ට කියන්නේ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනව මචන්ල, පොඩ්ඩක් බොන්න ඕනෙ. හෙට සෙට් වෙමු. ඇඩ්වයිස් කරපු හැමෝටම තෑන්ක්ස්
    Good Night, Sweet Dreams.
    බුදු සරණයි, දෙවිපිහිටයි
    Adios Amigos.​
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13467308 said:
    මම හිතුවෙ ගමයා අය්යා ඇවිල්ලා professional photographer කෙනෙක් කියලා

    :lol:

    Mona pissuda ban..Professionally oka ________:baffled::baffled::baffled:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ලව් කියන්නේ උඔට ආතල්ද බන් ආතල් ගනින් වෙන දෙවල් වලින් ලව් කරන එක එකක් කරපන් සිරාවටම සිරා කෙල්ලෙක් හොයලා අම්මෝ මීට වඩා ලව් ඇඩිවයිස් දෙන්නේ නෑ ඒවා හරි ගනන් ...

    ඔව් ඔව් ලව් ගැන කතා කරන්න ගත්තොත් මමත් වැල නොකැඩි ප්‍රශ්න අහනවා...

    කොහොමද සිරා කෙලෙක් හොයා ගන්නේ

    :lol: :lol: