2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    :yes::yes:
    11.gif
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මම යනව මචන්ල, පොඩ්ඩක් බොන්න ඕනෙ. හෙට සෙට් වෙමු. ඇඩ්වයිස් කරපු හැමෝටම තෑන්ක්ස්
    Good Night, Sweet Dreams.
    බුදු සරණයි, දෙවිපිහිටයි
    Adios Amigos.​

    ඇයි යකෝ ගිහිල්ලා බොන්නේ ගෙදර ගෙනල්ලා අපිත් එක්ක බීපන් මාත් මේ 8.8 එකක් කැඩුවෝ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම යනව මචන්ල, පොඩ්ඩක් බොන්න ඕනෙ. හෙට සෙට් වෙමු. ඇඩ්වයිස් කරපු හැමෝටම තෑන්ක්ස්
    Good Night, Sweet Dreams.
    බුදු සරණයි, දෙවිපිහිටයි
    Adios Amigos.​

    අඩියෝස් අමීගෝ
    ගුඩ් නයිට් සුපුනා
    සෝ සුවිට් ඩ්‍රිම්ස් කොල්ලා
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම යනව මචන්ල, පොඩ්ඩක් බොන්න ඕනෙ. හෙට සෙට් වෙමු. ඇඩ්වයිස් කරපු හැමෝටම තෑන්ක්ස්
    Good Night, Sweet Dreams.
    බුදු සරණයි, දෙවිපිහිටයි
    Adios Amigos.​

    ela machan kello ganan ganna epa ona ekakata elakiri eke kollo innawaa
    moka nathath mama innawa
    elane kolla ganan ganna epaa
    seen ekak thiyanawanam mata msg ekak dhapan kollo

    ela Good night machan

    habay uba eka dhawasak mata kiwwa ayeth bonne na kiyalaa
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අනේ යකෝ නන්ස් ටොප් මැද ඇඩ් යනවා වගේ ගමයා හොට දාලා බයිලයක් ගහලා යනවා මෙහෙමත් නනස් ටොප් අපිටම හොදා කමෝන් ගමයා තව නනස් ටොප් එකක්....
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම යනව මචන්ල, පොඩ්ඩක් බොන්න ඕනෙ. හෙට සෙට් වෙමු. ඇඩ්වයිස් කරපු හැමෝටම තෑන්ක්ස්
    Good Night, Sweet Dreams.
    බුදු සරණයි, දෙවිපිහිටයි
    Adios Amigos.​

    bye.... bye......
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම යනව මචන්ල, පොඩ්ඩක් බොන්න ඕනෙ. හෙට සෙට් වෙමු. ඇඩ්වයිස් කරපු හැමෝටම තෑන්ක්ස්
    Good Night, Sweet Dreams.
    බුදු සරණයි, දෙවිපිහිටයි
    Adios Amigos.​

    aneeeeeeeeeeeeee meeeeeeee haraka bipan gihin ethakota kella ewiiii duwagena DEWAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA kiyagena sariyath ussagena ane mehamath gonek :angry::angry::angry:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකිට කොල්ලො එපාලු දැන්මම. මට වෙන කෙනෙක් හොයා ගන්නලු, මගෙ ගැන friendship feeling එකක් විතරලු තියෙන්නෙ

    ඉතින් බන් ඒ කෙල්ලගෙ හැටි වෙන්න ඇති
    සමහර කෙල්ලො ඉතින් ඔහොම තමයි
    උඹ එයාට කැමති උනාට එයා කැමති කෙනා උඹ නොවෙන්න පුළුවන්
    මචන් හදිස්සි වෙලා බලෙන් ආදරේ ගන්න බෑ
    පොඩ්ඩක් කාලයාට ඉඩ දීපන්
    යාලුවො විදියට එයාට දැනෙන්න ඇරපන්
    උඹේ ආදරේ
    සමහර විට එයා උඹව තේරුම් අරගෙන උඹ ළගට ඒවි
    කෙල්ලො කවදාවත් අවුරුද්දක් ගියා කියල කැමති වෙන්නෙ නෑ බන්
    එයාල හෙන හිමින් තීරණ ගන්නෙ
    එතකම් අපි පොඩ්ඩක් ඉවසන වෙනවා
    කාලය විසින් උඹට උතරයක් දේවි
    උඹේ නියම ආදරේ උඹට හම්බේවි
    එතකන් ඉවසපන් ෆන් එකේ ඉදපන්
    මමත් ආදරේ කලේ ඉපදුන කාලෙ ඉදල මගෙත් එක්ක ඉන්න යාලුවන්ට තමයි බන් හැමදාම
    එක්කෙනෙක් නොකියාම ගියා ලෝකෙන් ආදරේ විතරක් තියල
    ඒ වෙලාවේ මට ශක්තියක් උනේ අපි දෙන්න ගෙම හොදම යාලුව.හැමදාම මගෙත් එක්ක හිටිය.පිස්සු කෙලිය මචන් ෆන් එකේ හිටිය.කාලයක් යනකොට එයා ගැනත් මට ආදරයක් ඇති උනා මචන්.මාස 6ක් විතර වද විදල තමයි කැමැත්ත දුන්නෙ.දැන් ඉතින් මගේ ළගටම වෙලා ඉන්නව
    පොඩ්ඩක් ඉවසල කාලයට ඉඩ දීපන් සේරම හොදින් වෙන්න කියල
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    comments දානව ඉතින් දාන්න පුළුවන් පොස්ට් එකක් දැක්කම :D ‍කොහොම ද ජීවිතේ?
    වරදක් නෑ..සුපුරුදු සුවෙන් ගෙවනවා.. :D
    ඉතින් මාලිoග අයියේ කොහොමද ජොබ් ජීවිතේ..?