2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මම කට්ටා;13467432 said:
:Dමමත් යනවා මචන්ලා:D
:yes:ගමය අය්යා එලටම රේඩියෝ එක කලා, සහ කරනව, සහ කරාවී.:yes:

:lol: :lol: :lol:

පට්ට ගමයෝ සිරාවටම පට්ට මොකද අපිට සිංදු අහන්න ඕනේනම් නෙට් එකෙන් බාගෙන අහන්න පුලුවන්නේ.:D මමනම් එන්නේ කට්ටියත් එක්ක චැට් එකක් දාලා මොනවා හරි බයිලා ටිකක් කියලා ෆන් එකක් ගන්න.:yes: එහෙම බැලුවහම ගමයා අද සිරා ආතල් එකක් දුන්නා කය්යක් ගහලා..:D
:lol: :lol: :lol:

11.gif
එල එල පට්ට පට්ට
11.gif


:Dමම එහෙනම් යනවා මචන්:D
:yes:හැමෝටම සුභරාත්‍රියක්:yes:
:Dතෙරුවන් සරණය්:D
ගුඩ් නයිට් මචන්.. :D
 

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ගමයා උඹේ වොයිස් අහුවාම මට ආවා නියම අයිඩියා එකක්!:yes::yes:
    උඹට පට්ටම මාකට් එකක් තියෙයි බන්...:D
    උඹ හොද වැල් ටිකකට හඬ කවපන්!:rofl:
    අනිවා ඒ වැල් ටික හිට් වෙනවා!:P
    ඊට පස්සෙ අලුත් ට්‍රෙන්ඩ් එකක් එයි වීඩියෝ එක නැතත් කොල්ලො ඕඩියො වැල් අහන කාලයක්!:yes:;)
    මම කියනවට අත්හදා බලපන්කෝ
    :D;)