London නගරයේ විසූ සිංහයා (Christian The Lion)
සිංහයෙක් නගරයක හිටියොත් එහෙම කොහොමට තියෙයිද????

ඇත්තටම එහෙම සිද්දියක් වෙලා තියෙනවා......

ඒ මදිවට මේ සිංහයා ඉඳලා තියෙන්නේ ලෝකයේ කාරයබහුලම නගර වලින් එකක් වන London නගරයේ හැබැයි 1969-1970 කාලයේදී.
මේ කතාව දිග හැරෙන්නේ මෙහෙමයි. Harrods කියන වෙළඳසල Ilfracombe කියන පළාතේ සත්තු වත්තකින් සිංහ පැටියෙක්ව මිලදී ගන්නවා. හැබැයි මෙයා දඟයෙක්. කොච්චර දඟද කියනවනන් එක රාත්‍රියක කූඩුවෙන් එලියට පැනලා ඒ වෙළඳසලේ තිබ්බ බුමුතුරුනු විශාල ප්‍රමාණයක් විනාශ කරල තියෙනවා.

ඊටපස්සේ ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන John Randall සහ Anthony Bourke කියන දෙන්න මෙයාට ආස හිතිල එයාව මිලදී අරන් තියෙනවා. ඒ තමයි කිසිදා නොබිදෙන මිතුදමක ආරම්භය......

මෙයාව නම් කරන්නේ Christian කියලා........
මේ සිංහ පැටියා John සහ Bourke එක්ක හිටියේ ඒගොල්ලන්ට අයිතිව තිබ්බ ලී බඩු වෙළඳසලක.
හවස් කාලයට මෙයාව ඇවිද්දවන්න එක්කගෙන ගිහින් තියෙන්නේ ඒ අවට තිබ්බ පල්ලියට අයත් වත්තකට. මෙහෙම ඇවිද්දවනව දැක්කට පස්සේ Christian ඒ පළාතෙම ජනප්‍රිය චරිතයක් වෙලා තියෙනවා.
හැමදාම වෙළඳසලේ ගනුදෙනු ඉවර වුනාට පස්සේ ජනේලෙන් පාර දිහා බලන් ඉන්න එක මෙයා පුරුද්දක් කරගෙන තිබ්බලු

කොහොම වුනත් මෙයා කවදාවත් කාටවත් හිරිහැරයක් කරල නන් නෑ
මෙයා එන්න එන්නම විශාල වෙනවත් එක්කම නඩත්තු වියදමත් වැඩිවෙන්න ගත්තා. ඔය අතරතුරේ තමයි අහම්බෙන් Born Free චිත්‍රපටයේ රඟපාපු Bill Traverse සහ Virginia McKenna මේ වෙළඳසලට එන්නේ Pine වලින් හදපු මේසයක් හොයාගෙන. ඒ වෙලාවේ මේ දෙන්නට සිංහයව පෙන්නල තියෙනව. මුලින්ම මේ දෙන්නා අන්දුන් කුන්දුන් වෙලා තියෙනවා සිංහයාව දැක්කම
ඒ දෙන්නගේ උපදෙස් වලට අනූව කෙන්යාවේ වන සංරක්ශණ නිලදාරියෙක් වන George Adamson ගේ සහාය ඇතුව Christian ව වනයට මුදාහරින්න John සහ Bourke අකැමැත්තෙන් වුනත් තීරණය කරනවා. එතකොට Christian ගේ වයස අවුරුද්දයි

1971 දී John සහ Bourke කෙන්යාවට යනවා Christian ව හොයාගෙන. එතකොට ඒගොල්ලන්ට දැනගන්න ලැබෙනවා දැන් Christian දරුණු වන සතෙක් බවත් ඒ වගේම හුඟ කාලෙකින් එයාව කවුරුත් දැකල නැති බවත්. හැබැයි මේ දෙන්නා උත්සාහය අතහරින්නේ නෑ. මුළු කැලෑවම පීරගෙන Christian ව හොයනවා.
එක දවසක මේගොල්ලන්ට Christian ව හම්බවෙනවා. දැන් Christian සිංහ රාජයෙක්. Christian, John සහ Bourke ව අඳුරගනීද??? නැත්තන් කෑමක් කියල හිතල ඇඟට කඩන් පනිද???
බලන්න මොකද වෙන්නේ කියලා........
ඊට පස්සේ මේ සිද්දිය පාදක කරගෙන වාර්තා චිත්‍රපටි දෙකකුත් හදලා තියෙනවා......
මේක විවේකීව ඉන්න වෙලාවක නිවිසැනසිල්ලේ බලන්න.....
Christian The Lion (1971)
The Lion Cub from Harrods (TV 2009)

Last edited: