2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔන්න මමත් පොස්ට් 2000ක් ගැහුවෝ.......:D
    Congratzz kolla
    11.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක ඇත්ත සස්ලිටෝ..
    මාස දෙක තුනට රට ගිහිං එන උන්දෑලත් මෙහෙ ඇවිත් රගපාන්නෙ හරියට ඒරොප්පෙ ඉපදුනා වගෙයි...
    එහෙම එකේ... ඔබ ඔය කියන පොඩි නංගි.. (කට නං පොඩි නෑ.. :P) කරන සේවය අපි අගය කළ යුතුයි... !:yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කව්ද බොලේ... පුන්චි කෙල්ල ? :rolleyes:
    ප්රශ්නෙ ඕක නෙමෙයි. ප්රශ්නෙ ඇවිල්ලා මේ නාකි උන් මොනවද මේ පෝඩි කෙල්ලෙක් තියං කරන්නෙ කියන එක! :D