දැං බය වෙන්න දෙයක් නෑ.. බාරහාර වෙලා දෙයියො උනත් වැඩේට සප් එක දෙනවා




දැන් උඹේ හොඳක් කිව්වා කියලා උඩ යන්න හදන්න එපා....
(උඹ මෙලොව වැඩකට නැති ගොන් කබ්බෙක්....)
හා හා! ඒ කතා මෙතනට ඕනෙ නෑ. ඒවා M.C. එකේ විතරක් තිබ්බදෙන්දැං බය වෙන්න දෙයක් නෑ.. බාරහාර වෙලා දෙයියො උනත් වැඩේට සප් එක දෙනවා![]()

RePost බුවා;13474542 said:සමාවෙන්න අයියේ,,,,, පොඩ්ඩක් එන්න පරක්කු උනා..... අද බලද්දි connection එකේ සල්ලි ඉවර වෙලා.... දැනුයි යන්තම් දහ අතේ හොයලා reload එකක් දාගත්තේ....... ඔන්න එහෙනම් අපිත් අවෝ...........