2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    :dull::dull::dull:

    දැන් උඹේ හොඳක් කිව්වා කි‍යලා උඩ ‍යන්න හදන්න එපා....
    (උඹ මෙලොව වැඩකට නැති ගොන් කබ්බෙක්....)


    නොදකින් වැඩකට නැති ගොන් කබ්බෙක් තෝ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං බය වෙන්න දෙයක් නෑ.. බාරහාර වෙලා දෙයියො උනත් වැඩේට සප් එක දෙනවා :yes:
    හා හා! ඒ කතා මෙතනට ඕනෙ නෑ. ඒවා M.C. එකේ විතරක් තිබ්බදෙන් :D :D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සමාවෙන්න අයියේ,,,,, පොඩ්ඩක් එන්න පරක්කු උනා..... අද බලද්දි connection එකේ සල්ලි ඉවර වෙලා.... දැනුයි යන්තම් දහ අතේ හොයලා reload එකක් දාගත්තේ....... ඔන්න එහෙනම් අපිත් අවෝ...........
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    RePost බුවා;13474542 said:
    සමාවෙන්න අයියේ,,,,, පොඩ්ඩක් එන්න පරක්කු උනා..... අද බලද්දි connection එකේ සල්ලි ඉවර වෙලා.... දැනුයි යන්තම් දහ අතේ හොයලා reload එකක් දාගත්තේ....... ඔන්න එහෙනම් අපිත් අවෝ...........

    එල මචන් එල... සෙට් වෙමු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොළම පුදේශයේ තරුණයෙක්..
    දඩබ්බරයි, සංගීතයට හුරුයි, කී බෝඩ් වාදකයෙක්

    ප්‍රථම ආදරේ බිද වැටුනි...
    විරහා වේදනාවෙන්ම සංගීතය ජය ගනියි...

    මං අඩලා වැලපුනත් ඔයා තේරුම් ගන්න කෙල්ලේ මගේ ලෝකයේ රජ්ජුරුවෝ ඔබයි... මේ අරමුණැතිව කොල්ලා ගීයක් ගයයි

    ( හද අඩලා... හිත බිදිලා.. ගීතය වාදනය වෙයි , )
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගොඩක් ස්තූතී සහෝ... මේවගේ වටිනා වෙලාවකදී මාවත් මතක් කලාට
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    247862_415254671867807_1906877284_n.jpg