♥----Romantic Moments----♥

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    76807_360359410719455_1270855852_n.jpg
     
    • Like
    Reactions: niruthsg

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සිතුවෙමි...
    සියදහස් වර නොව
    දස දහස් වර
    හද කොනක හෝ...
    බිදක් වත්
    ... කොතනක හෝ...
    අනුරාගය....
    ඔබ කෙරෙහි
    නැත....
    අනුපමේය වු
    දයාබරත්වයක්....
    රාගයෙන් නොකිළිටි වු
    සෙනෙහසක්
    පමනක්
    හද කොනක
    තැම්පත්ව තිබෙන බව නම්
    දැනිනි..........

    264838_267377873372536_1485167295_n.jpg



     
    • Like
    Reactions: rcccc

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සිතුවෙමි...
    සියදහස් වර නොව
    දස දහස් වර
    හද කොනක හෝ...
    බිදක් වත්
    ... කොතනක හෝ...
    අනුරාගය....
    ඔබ කෙරෙහි
    නැත....
    අනුපමේය වු
    දයාබරත්වයක්....
    රාගයෙන් නොකිළිටි වු
    සෙනෙහසක්
    පමනක්
    හද කොනක
    තැම්පත්ව තිබෙන බව නම්
    දැනිනි..........

    264838_267377873372536_1485167295_n.jpg



    9.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සෑම කෙනෙක්ම ඔබගේ මුහුණේ දිස්වන සිනහව විශ්වාස කරද්දී, ඔබට සැබවින්ම ආදරය කරන පුද්ගලයා, ඔබගේ දෑසේ සැගව ඇති දුක සහ කදුල දකියි....


    304360_441211455925234_1993809936_n.jpg