2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා.

    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...
    තාච්චියා...තාච්චියා...තාච්චියා...

    E para ubath patan gaththada :frown::frown::angry:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සහෝ අවුල් වෙන්න එපා .... ශෝ එක සුපිරියටම යන්ව... අපි ඉන්නව හෑමදාකම වගේම
     

    PolSambal

    Member
    Sep 21, 2012
    37
    1
    0
    මොකෝ අවුල අයියෙ? අප්සට් වචනයක් වත් කියවුනානම් සොරි ඈ..:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං දන්නෙ නෑ අනිත් අය ගැන නං... ඒත් මචං .. මං නං මේ ත්‍රෙඩ් එකේ ඉන්නෙ මගෙ ජීවිතයට යමක් ගන්න... ආදරේ .. වගේ සබ්ජෙක්ට් ගැන ගොඩක් අත්දැකීම් තියෙන අය එක්ක කථා කරන්න, ඒ අය කියන දේවල් අහන්න ලැබීමත් වටින දෙයක්.. :yes:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    සස්ලිට් මචන් මට උබ ඔය කිවා වගේ කතාවක් අනාගතේ කියන්න වෙයිද කියලා බයක් තියනවා මොකද මගේත් බොක්කක් ඉන්නවා හොද යාලුවෙක් එයාගෙ අතිනුත් ඔහොම දෙවල් වලට සමාන දෙවල් වෙයිද කියලා මට බයයි එහම් අනාගතයක් මට පෙනවා මිනිහා මට උදව් කරනවා එත් මම් දන්නේ නෑ මිනිහා දැන් හොදම යාලුවා උනාට අනාගතේ මම දන්න තවත් තිරිසනෙක් වෙයිද කියලා මෙක කියවන්න එහම එපා මොකද මගේ id මිනිහා දන්නවා නමුත් මම උත්සහ කරනවා මිනිහ තිරිසනෙක් නොවෙන්න මිනිහව ආරක්ෂා කරගන්න අනේ මන්දා :dull::dull::dull: :(:(:(
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :D:D:D

    ඒකනේ බන්.

    මටත් මතකයි මචන් ඔය ත්‍රේඩි එකේ දාලා තිබ්බා ඕක ගැන:angry::angry::angry:.
    ඒත් මූ කොච්ච්‍
    ඇහුවත් කිව්වේ නෑ ඒ කවුද කියලා:frown::frown::frown:.ඒත් ඔයා කාලකන්නියත් ek එකේම ඉන්නවා කියලා මට නම් sure:angry::angry::angry:.

    Mokakda ban thread eka??:oo::rolleyes:
    link please:confused: