හරි මචංලා..
දත් කිඹුලාගේ අති සාර්ථක දෙපැයේ මෙහෙයුමෙන් පසුව නොබියව මයික්‍රෆෝනය අතට ගත් සස්ලිට් .. සිය භාෂා විලාසය හසුරවමින්..අභීතව වාග් ප්‍රහාර එල්ල කලේ තියුනු කිනිසි හදවත් වලට කිදා බසින්නාක් වැනි තරමකින් යැයි මට විටෙක සිතේ...
ඕනම දෙයක් 100%ක් සාර්ථ වෙන්න නං.. හොද වගේම නරකත් තියෙන්න ඕන කියනවා නෙව...
ඉතිං.. මං කල්පනා කලා මොනවද අද නරක කියලා...
ඇත්තටම මට නරක දෙයක් හොයා ගන්න බැරි උනා..

.
උඹ මේක ගැන මොනවා කිව්වත් මචං.. අපිට නං අද ශෝ එක මැක්සා... ඒකෙ ආයෙ දෙකක් නෑ
වැටෙන්නම තරං අමාරුවෙං ඉදලත්... වමනෙ දදා උනත් පැය හතරම මං මේ කොම්පියුටරේ ඉස්සරහා ඉදං හිටියේ ආවාට ගියාට යන ශෝ එකක් අහන්න නෙවෙයි මචං.. මට සතුටුයි.. දත් කිඹුලයි උඹයි මං වැය කරපු කාලයට හොදම වටිනාකම දුන්නා.. ඔන්න මං හිතන විදිහ...
ස්තූතියි සස්ලිට්...
නැවත හමු උනොත්....
ආ.. ඒක එදාට බලමු
පසු:
උපුටා ගැනිමකි
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13475415