KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් :)

    මට ඔය එක එක හාල්පාරුවන්ට උදව් කර කර ඉන්න වෙලා නෑනෙ නංගි :)
    honey.jpg
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    usercp ඒකෙන තමයි ඔයා කලින් පෝස්ට් දාපු වලින් ටිකකට කලින් බම්ප් වෙච්ච ත්‍රෙඩ් බලන්නේ සහ ඔයාගේ rep ගාන බලන්නේ :)

    ත්‍රෙඩ් එකක් තමයි දැන් මේ ඔයා දාල තියෙන්නේ :)

    මේක ඔයාගේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් :)

    ටැග්ස් කියන්නේ ඔය සර්ච් එකේ සර්ච් කරන්න පහසු වෙන සීන් එකක්ද කොහෙද :sorry:

    quotes කියන්නේ අර ඔයා කලින් කිව්වා වගේ උපුටා දක්වන සීන් එකට :)

    පිස්සු හැදෙයි... යකෝ මු අපිට නම් මෙහෙම වැල වගේ කොටලා දෙයිද?:rofl::rofl::rofl::rofl: