2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ආ ලොක්කා....
    000203D4.gif

    ඔහේද බන් මෙච්චර දවස් උන්නේ නැත්තේ?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    [QUOTE13485409]
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
    [/QUOTE]
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට දිපන් සොමේ අයියා යස ඉසුරු පිරුණු තැනා (රතු හැට්ටකාරි වෙදිකා නාට්‍ය)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඒකනේ අනේ... මේ ටිකේම වැඩ... අනිත් දවස් වලට පාටි... ලබන මාසෙ පළවෙනි සතිය ඉවරවෙනකම්ම හෙල්ලෙන්න හම්බෙන්නෙ නැහැ... අන්තිම සතියෙ ට්‍රිප් එකක්...
    eka thamai..kamak ne ithin free welawata anna
    හායි... කොහොමද.......
    hondai hondaiii..oyata kohomada
    aloo nangi. dan leda hondai da? :D
    ow ow den yaanthan hondai
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    සින්දුවට එකතු කර ගත්තෙ නැති උනාට තෑන්ක්ස් :yes:

    මවත් එකතු කරගෙන නැහැ. අපි සුදු වැඩි වගේ පෙන්නේ නැ වගේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔහේද බන් මෙච්චර දවස් උන්නේ නැත්තේ?

    පහුගිය ටිකේම වැඩ බන්... සමහර දවස් වලට යාලුවොත් එක්ක සෙට් උනා... ලබන මාසෙ මුල වෙනකම් ෆුල් බිසි:dull::dull::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මවත් එකතු කරගෙන නැහැ. අපි සුදු වැඩි වගේ පෙන්නේ නැ වගේ
    :rofl::rofl: දිනපතා එන අය විතරයි ඒකෙ ඉන්නෙ...
    අපි අවාරෙට පොල් වගේ නෙව...
    අවුලක් නෑ.. :rofl::rofl:
     
    Status
    Not open for further replies.