2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    51.gif
    :rolleyes::rolleyes: :love: සින්දු කියලා හරි යන්නෙ නෑ බොල... රස්සාවක් හොයා ගනිං :dull::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    [QUOTE13485409]
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
    [/QUOTE]

    කොපියා....​

    00020661.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා - සංඛ දිනෙත් හා ගයනි මධූෂා
    තරු පාට නිලට දිලිසෙන - දුශාන් ජයතිලක හා උරේෂා රවිහාරී


    ඔය සිංදු දෙකෙන් එකක් තියෙනවනම් දෙන්න. දෙකම වුණත් අවුලක් නෑ :rofl:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    පහුගිය ටිකේම වැඩ බන්... සමහර දවස් වලට යාලුවොත් එක්ක සෙට් උනා... ලබන මාසෙ මුල වෙනකම් ෆුල් බිසි:dull::dull::baffled::baffled:

    එහෙමද එහෙනම් පුළුවන් වෙලවක සෙට් වෙයන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mata Request Karanvaaa... "Kandu Paaara aatha aine".... Aluth Version eka puluvannam godak hodai.... :D:D:D:D

    Me Sinduvata Ekathu karaganna kattiya godaiiii...

    too_little
    h_abeysinghe
    sudeewa
    Malinga
    Rex921
    nivish
    dilrasan
    ywicky
    tishaeins
    Dinushasankalpa
    rcccc

    and nama kiyawne nathi ayath serama hodee with ape Somapaalaaa

    Elakiri Radio ahana Serama ekathu karannnavaaa.... :) :) :)

    ela ela bohomath ma sthuthi maavath ekathu karagaththata :D
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :rolleyes::rolleyes: :love: සින්දු කියලා හරි යන්නෙ නෑ බොල... රස්සාවක් හොයා ගනිං :dull::baffled:

    අද කලේ සින්දු කියල හොද ගානක් හොයන්න පුළුවන් බෝල අනිත් එක ජෝබකටත් වඩා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා - සංඛ දිනෙත් හා ගයනි මධූෂා
    තරු පාට නිලට දිලිසෙන - දුශාන් ජයතිලක හා උරේෂා රවිහාරී


    ඔය සිංදු දෙකෙන් එකක් තියෙනවනම් දෙන්න. දෙකම වුණත් අවුලක් නෑ :rofl:
    ඉලන්දාරියෝ සෙල්ලං කරනවද ඔයා :love::rofl:
     
    Status
    Not open for further replies.