2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    2422266bczd1addqi.gif

    67.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....//

    හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලට වී
    ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
    සන්සාරයම මම නුබ හිමි
    තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
    සන්සාරයම මෙය මත නොදී


    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී

    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....


    වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
    අපි හෑන්ගෙමුද උනුහුමට වී
    සමනල පස්සේ දුව පෑනපු කාලේ
    දෑන් මට දෙන්න නුබ මගෙම වී
    ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
    මO ආවොත් ද නුබ මට හිමි


    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....//
    :love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සින්දුවේ පදෙන් පදේට තියෙන්නෙ එක එක තේරුම.. :baffled::baffled:

    උදා-
    සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ... :baffled:
    දැන් මට දෙන්න උඹ මගෙම වී.. :dull:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට දිපන් මචන් පොත් හතක් අටක් සිංදුව (මි පුර ඇත්තො වෙදිකා නාට්‍ය)
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....//

    හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලට වී
    ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
    සන්සාරයම මම නුබ හිමි
    තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
    සන්සාරයම මෙය මත නොදී


    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී

    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....


    වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
    අපි හෑන්ගෙමුද උනුහුමට වී
    සමනල පස්සේ දුව පෑනපු කාලේ
    දෑන් මට දෙන්න නුබ මගෙම වී
    ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
    මO ආවොත් ද නුබ මට හිමි


    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....//

    :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කමෝන් ඩී ජේ සෝමපාල.....
    4.gif

    අද විශේෂ ඉදිරිපත් කිරීම... පිට්බුල්ගේ හොටෙල් රූම් එකේ සිට
    :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:10000% ඇත්ත :yes::yes:

    :yes::yes: රීමික්ස් කළාට වරදක් නෑ එහෙම කරන්න පුළුවන් ඒවට හා පිළිවෙලකට. ඒත් වැඩකට නැති විදියට කළාම රීමික්ස් එකත් ඉවරයි සිංදුවත් ඉවරයි.
     
    Status
    Not open for further replies.