වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....//
හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලට වී
ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
සන්සාරයම මම නුබ හිමි
තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
සන්සාරයම මෙය මත නොදී
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....
වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හෑන්ගෙමුද උනුහුමට වී
සමනල පස්සේ දුව පෑනපු කාලේ
දෑන් මට දෙන්න නුබ මගෙම වී
ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
මO ආවොත් ද නුබ මට හිමි
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....//



මට නම් දැන් එහෙම වෙන්න බැ
![]()

හපොයි මූඩ් ගහන්න එපා අයියෙ![]()
ඒ සිංදුව ලස්සනයි ඉතින් 




මේ සින්දුවේ පදෙන් පදේට තියෙන්නෙ එක එක තේරුම..
උදා-
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ...
දැන් මට දෙන්න උඹ මගෙම වී..![]()





වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....//
හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලට වී
ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
සන්සාරයම මම නුබ හිමි
තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
සන්සාරයම මෙය මත නොදී
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....
වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හෑන්ගෙමුද උනුහුමට වී
සමනල පස්සේ දුව පෑනපු කාලේ
දෑන් මට දෙන්න නුබ මගෙම වී
ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
මO ආවොත් ද නුබ මට හිමි
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....//

10000% ඇත්ත
![]()

රීමික්ස් කළාට වරදක් නෑ එහෙම කරන්න පුළුවන් ඒවට හා පිළිවෙලකට. ඒත් වැඩකට නැති විදියට කළාම රීමික්ස් එකත් ඉවරයි සිංදුවත් ඉවරයි.