බෝනික්කො ගොඩක් ඉන්නවා කියලා කොල්ලෙක් කියනවා ඇහුවමද මන්දා ඔය


e kiyanne eyaage nangi ge bonikko gena ne ban 
ඒක මාර වැඩක් නෙව
අඩන්න සාධාරන හේතුවක් තියෙන්න එපැයි![]()
එහෙම ගැහුවා නම් උබලාට අල්ලන බැරි වෙන්න යනවා... අර එදා වගෙ ගහනවා 600ක් 
ආ ඇත්තද....e kiyanne eyaage nangi ge bonikko gena ne ban
![]()

hi guys, ඔන්න ගෙදර ඇවිල්ල නාල එහෙම මමත් සෙට් වුනා![]()

ආ ඇත්තද....
එහෙනං ඌගෙ නංගිට කියන්න තිබුනා නෙහ් සින්දුවක්.. යේ .. මට බෝනික්කො ගොඩක් ඉන්නවා කියලා...
මු එළකිරි එකේ හිටියා නං ත්රෙඩ් එකකුත් දායි බෝනික්කංගෙ ෆොටෝස් දාලා...
උඹලට කොහෙන්ද මේවා කියලා දායි![]()



අනෙ උබත්
ලොල්