2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාන්තම් එක ටැග් එකක් දාගෙන ප්ලග් උනා..... :yes:
    රත්නෙ මාමි.... :love::D මේ සෝමයා මට කැත කථා කියනවා මාමි :oo::baffled:
    2.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ගි‍ෆ් දාන්න එපා මේක ස්ලෝ වෙනවා කියලා කව්දෝ මන්දා කෙල්ලෙක් කෑ ගැහුවා පොඩ්ඩකට කලිං මං බලාගෙන :yes::yes::rofl:

    අනිවා බන් ඒ කවුද බන් මෙයනම් නෙමෙයි නේද?
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    දැන් අඩුව ඇති බන් ඕව ඇහෙනකොට අතීතය මතක් වෙනවා බන්
    :yes::yes::yes::rolleyes: ගනන් ගන්න එපා.. එ වෙලාවට වෙන දෙයක් ගැන හිතපන්.. මෙ තෙඩ් එකට වෙලා ඉදපන් එතකොට හරි :D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Breaking News!!!!
    මේ දැන් මට මාලුපාන් ගෙඩියක් ඇතුලෙ තිබිලා මාලු කෑල්ලක් හම්බ වුනා
    images
     
    Status
    Not open for further replies.