මට තේරුනේ නෑ ඒකෙ තේරුම![]()







පට්ට තේරුම, මට මුකුත් තේරුනේ නෑ![]()




ow atthahindi songs wala thiyenne fatta therum


හෆ්ෆා එහෙමද!!! එල එලහපොයි මචංලා...
ඔලුව රිදෙනවා... තාම හොදටම සනීප නෑ වගේ..
මං ගිහිං ටිකකිං එන්නං
දිගටම සෝමෙ අයියට සප් එක දීගෙන ඉන්න කියලා කට්ටියගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා...
ජය වේවා


මෙ සොන්ග් එක මොකක්ද අයියෙ???Thanx Wewa Some!!! Elakiri sahola saheela okkoma ekathu karagannaw me song ekata...![]()
![]()