2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පොඩි ගැහැණු ළමයින්ට වැරදි අදහස් ඔලුවට දාන්න එපා :P:rofl: අන්තර්ජාලය භයානක තැනක්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ මගේ වෙලා....මගේ ලගට වෙලා...
    නිවාඩු පාඩුවෙ කියන්න
    ආදරේයි කියා...ආදරේයි කියා....

    සද මඩල වෙලා....තරු ලගට වෙලා...
    කියා.....දෙන්න ආදරේ කියා...
    කියා.....දෙන්න ආදරේ කියා...

    මල් පිහා‍ටුවක් නෙලලා...නිය වරල සරසලා...
    හිත පුරාම ආදරේ අරන්.....
    කියා.....දෙන්න ජිවිතේ තරම්...
    කියා.....දෙන්න ජිවිතේ තරම්...

    ඔබ මගේ වෙලා....මගේ ලගට වෙලා...

    තුරු විලම මලින් සරසා..මල් විලම කලබලා..
    ඔබ එනවද ජිවිතේ අරන්...
    කියා.....දෙන්න ආදරේ තරම්....
    කියා.....දෙන්න ආදරේ තරම්....

    ඔබ මගේ වෙලා....මගේ ලගට වෙලා...
    නිවාඩු පාඩුවෙ කියන්න
    ආදරේයි කියා...ආදරේයි කියා...

    සද මඩල වෙලා....තරු ලගට වෙලා...
    කියා.....දෙන්න ආදරේ කියා...
    කියා.....දෙන්න ආදරේ කියා...
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ඔය පිලිබද මොකුත් නොකිය ඉන්නයි සොමේ අයියේ:D
    උබට දුක හිතෙයි නැත්තම්:P:P තව මේකේ ඉන්න කෙල්ලෝ මාත් එක්ක තරහ වෙන්නත් පුලුවන්:D:D:D.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ටාට ලේලන් බස් හොදනෑ කියල කියපන්...
    අපායෙ හිටියත් බස් රත්නෙ එයි බැනගෙන...

    :frown: ටාටා නම් ඉතින් කොහොමත් ජරාව..... ලේලන්ඩ් නම් එලකිරි..... :love::D
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔබ මගේ වෙලා....මගේ ලගට වෙලා...
    නිවාඩු පාඩුවෙ කියන්න
    ආදරේයි කියා...ආදරේයි කියා....

    සද මඩල වෙලා....තරු ලගට වෙලා...
    කියා.....දෙන්න ආදරේ කියා...
    කියා.....දෙන්න ආදරේ කියා...

    මල් පිහා‍ටුවක් නෙලලා...නිය වරල සරසලා...
    හිත පුරාම ආදරේ අරන්.....
    කියා.....දෙන්න ජිවිතේ තරම්...
    කියා.....දෙන්න ජිවිතේ තරම්...

    ඔබ මගේ වෙලා....මගේ ලගට වෙලා...

    තුරු විලම මලින් සරසා..මල් විලම කලබලා..
    ඔබ එනවද ජිවිතේ අරන්...
    කියා.....දෙන්න ආදරේ තරම්....
    කියා.....දෙන්න ආදරේ තරම්....

    ඔබ මගේ වෙලා....මගේ ලගට වෙලා...
    නිවාඩු පාඩුවෙ කියන්න
    ආදරේයි කියා...ආදරේයි කියා...

    සද මඩල වෙලා....තරු ලගට වෙලා...
    කියා.....දෙන්න ආදරේ කියා...
    කියා.....දෙන්න ආදරේ කියා...

    :P:P:P:P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔබ මගේ වෙලා....මගේ ලගට වෙලා...
    නිවාඩු පාඩුවෙ කියන්න
    ආදරේයි කියා...ආදරේයි කියා....:D:D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සද මඩල වෙලා....තරු ලගට වෙලා...
    කියා.....දෙන්න ආදරේ කියා...
    කියා.....දෙන්න ආදරේ කියා...
     
    Status
    Not open for further replies.