lol thanks machnH අබේයෝ..........................
එල කිරි මචන්z..............................
ජයෙන් ජය කොල්ලා..................
මගෙන් සෙල්සියස් අoශක 100 උණුසුම් සුබ පැතුම් මචන්

ඇයි කවුද මාව මතක් කරේ
ගසනා විටදි අබයා එකොලොස් දහස
මටනම් නැතේ කොල්ලෝ අද දින පහස
මුන්ටික නිසා ලිං වතුරේ කිවුල් රස
විදිමින් සුභ පතමි ජයවේවා මෙලෙස


lol Thanks Thanks
ඔන්න මගෙ 11,000 වෙනි පොස්ට් එක

වෙන කවුද....................................................................................................................................................................................................................................................................................................





man illuwe dabangg eke song 1k
සමාවෙන්න ඕනා පරක්කු උනාට...
ඔන්න දැන් තමයි මේ පැත්තට ගොඩ උනේ...
මොකෙක්ද හැලපයෙක් සද්දයක් දැම්මනේ අද..එකෙන් මේ පැත්තේ එන්නත් පරක්කු උනා බන්...
![]()
එල එල ඔන්න සෙට් වෙලා ඉන්නේ මචෝ...sudumalli waren waren

Kohomada Jeewitha
ela ela Thanks
![]()

