මචන් මට දීපන්කො වෙලාවක් තිබ්බොත්
සදට සද එලියට සින්දුව චාමර වීරසෙකරගේ
එලකිරි එකේ ඉන්න හැමොමවම මම මේ සින්දුවට එකතු කර ගන්නවා






































ඕන ඔට්ටුවක් දානවා මූ එක්ක කාටවත් තරගෙට හූ තියන්න බෑ..මූ හිතුවොත් මූට කරන්න බැරි දෙයක් නෑ.. වැඩේ කියන්නෙ මූ හිතන් නෑ වැඩිය..

මූ හූ තියලා කප් ගහපු ඩයල් එකක් මෙහෙම හිටියට.. 

