2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචන් මට දීපන්කො වෙලාවක් තිබ්බොත්
    සදට සද එලියට සින්දුව චාමර වීරසෙකරගේ

    එලකිරි එකේ ඉන්න හැමොමවම මම මේ සින්දුවට එකතු කර ගන්නවා

    සඳට සඳ එලියට..
    මලට මලකෙලියට..
    සසියා කවි ලීවට..
    වෙනස් වේවිද..
    වල් සෝමෙයගෙ හිත..
    :rofl::rofl::rofl::rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    581417_449773761727341_2116687244_n.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    :yes: මූ හිතුවොත් මූට කරන්න බැරි දෙයක් නෑ.. වැඩේ කියන්නෙ මූ හිතන් නෑ වැඩිය..
    ඕන ඔට්ටුවක් දානවා මූ එක්ක කාටවත් තරගෙට හූ තියන්න බෑ..:P:P මූ හූ තියලා කප් ගහපු ඩයල් එකක් මෙහෙම හිටියට.. :D:yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොමේ ගිය සතියෙ අර අපේ බබී ඉල්ලුව සිංදුව
    කද සුරිදුනි එක දෙන්න ක්ලැරන්ස් ගෙ
    මතකනෙ ඇරියස් එක සොමේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් බැලුවහම මඟුල් සක්වලක් වගේනෙ. මේ දවස්වල එළකිරි එකට සිකුරු ලබල ද?
     
    Status
    Not open for further replies.