2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
අනක් ගුනක් නැති කමෙන් ලොවේ...
දෙනෝ දහක් කරදරේ වැටේ...
විලක් ගලා හෙට ගගක් හැදේ..
කුඩා පැලෙන් මහ ගහක් හැදේ...
ඔව්වා හොද නෑ.. ඇගට ගුණ නෑ...
ගෑණුන්ගේ නුවණෙ හැටී....

:angry::angry::angry::angry:
බෙල්ල මිරිකනවා...............
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා මමත් යනවා...:Dකට්ටියටම සුභ රාත්‍රියක්....:yes:
    සුභ රාත්‍රියක් සස්ලිට්...
    සුභ සතියක් වේවා...
    කියපුවා මොකුත් හිතේ තියගන්න එපා ( උඹ එහෙම නෑ කියලා මං දන්නවා .. ) :D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඔයාට එවන්නද පැක් කරලා හොඳ කලු දොදොල් ටිකක්...:rolleyes::rolleyes::rolleyes:
    සෙල්ලකතරගම දොදොල් තමයි හොදම
    පිට රටකට උනත් පාර්සල් කරල
    ඩී.එච්.එල් පාරක් දන්න පුළුවන්
    තිස්සමහරාමෙ පොඩ්ඩක් දිය රහයි

    199341_351706091590902_1257209252_n.jpg

     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    කැමති කෙනෙක් ඉන්නව නම් බාරගන්න
    මම කැමෙත්තෙන් දෙනව
    ශේප් කරන්න ඕක මූණට කියන්න බයයි බන්
    අපේ කොල්ලෙක්ගෙ කෑල්ලක් ඔහොම ශේප් කරන්න ගිහින් ඒකි ගෙදරින් ගියානෙ ඔලුව හැරිච්ච අතේ
    අපෝ එපා..:no::no: කෙල්ලෝ නම් එපා දැම්ම අයෙත්..
    මේ කෙල්ලත් ඔලුව හැරිච්ච අතේ ගියොත් සෝමෙට නෙමෙයි උබට තමා ලිදේ පනින්න වෙන්නේ...:P
    වැඩේ කොහොම හරි ගොඩින් ශේප් පාරක් දාපල්ලා... උබලට ඉතින් ඕවගෙන් ලිස්සල යන ඒවා වැඩක් ද... ;);)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සෙල්ලකතරගම දොදොල් තමයි හොදම
    පිට රටකට උනත් පාර්සල් කරල
    ඩී.එච්.එල් පාරක් දන්න පුළුවන්
    තිස්සමහරාමෙ පොඩ්ඩක් දිය රහයි

    199341_351706091590902_1257209252_n.jpg


    මටත් DHL කරපන්කෝ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry::angry::angry:
    බෙල්ල මිරිකනවා...............

    පනින්න පෙර ඉස් ඉස්සෙල්ලා...
    දුර දිග හිතා බලන්නේ....
    මූනත් එක්කලා තරහා වෙලා ඇයි නහය කපාගෙන ඉන්නේ.....
    ඕ...... ඔව්වා හොද නෑ.. ඇගට ගුණ නෑ...
    ගෑණුන්ගේ නුවණෙ හැටී....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13488568 said:
    :shocked::shocked::shocked:
    මට වැට හුන්නෑ නොවෑ
    ඔය ගොන්සිලා අක්ක ඇදගෙන ඉන්නව වගෙ ටොප් එකක්
    අපේ බබී ගාවත් හෑව් එකයි කිව්වෙ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    බබා ඔන්න සෝමේ ගම කනවා...:D:D උබගේ චරිතය ප්‍රසිද්දියේ ඝාතනය කරනවා...:P:P (ඇත්තටම එකේ ඝාතනය කරන්න දෙයක් තියේද මන්ද.. :rolleyes::rolleyes:)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සෙල්ලකතරගම දොදොල් තමයි හොදම
    පිට රටකට උනත් පාර්සල් කරල
    ඩී.එච්.එල් පාරක් දන්න පුළුවන්
    තිස්සමහරාමෙ පොඩ්ඩක් දිය රහයි

    199341_351706091590902_1257209252_n.jpg


    ane ohoma daaannaaa epaaaa..dennam kanna oneeeeemai....dodol with tea :(
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0

    පනින්න පෙර ඉස් ඉස්සෙල්ලා...
    දුර දිග හිතා බලන්නේ....
    මූනත් එක්කලා තරහා වෙලා ඇයි නහය කපාගෙන ඉන්නේ.....
    ඕ...... ඔව්වා හොද නෑ.. ඇගට ගුණ නෑ...
    ගෑණුන්ගේ නුවණෙ හැටී....
    :angry::angry::angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔය ගොන්සිලා අක්ක ඇදගෙන ඉන්නව වගෙ ටොප් එකක්
    අපේ බබී ගාවත් හෑව් එකයි කිව්වෙ

    ආහා අන්න එහෙම සිංහලෙන් කියන්න එපැය්..
     
    Status
    Not open for further replies.