PayPal Withdrawal problem HNB Debit Card

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    umbata sinhala terennedda ban...
    14wenida ayatat lebila kiyanne 19 wenida ayata lebila neha kiana eka nemei..
    umba gihin sinhala igena ganin...:D:D

    ane uba mata sinhala kiya denna awada uba gihin igena gena waren....tho sinhala danne nathi nisane ohoma kiyala thiyenne Akram ansiry dan ubalata $ dunna kale iwarai bn....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    week ekata $750 wage eka paara danne nathuwa dawasa gaane $100 gaane daanawa machan! etha kota lost unath wenne $100i ne :)
    අඩේ මචන් HNB එක නම් මහා අන්ශුවර් බැංකුවක් බන්. මට නම් නම් දැන් ඕකුන් ගැන විස්වාසයක් නෑ කොහොම විත්ද්‍රව් කරත්. දාපු එකක් ක්‍රෙඩිට් වෙනකම් ඉදල අනික් එක දාන්න
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella

    week ekata $750k dammath dawasa gane $100k dammath ekaine
    Salli enne na kiyala danaganna satiyak yanawane. danagatta gaman salli dana eka natarakala kiyamuko.
    eth e dawas 7tath $700k dalane.
    commercial bank debit card ,credit card ...... oya wage option 2,3kata yana eka hodai neda .risk eka adu karaganna one nam
     
    Last edited:

    :yes::yes:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    week ekata $750k dammath dawasa gane $100k dammath ekaine
    Salli enne na kiyala danaganna satiyak yanawane. danagatta gaman salli dana eka natarakala kiyamuko.
    eth e dawas 7tath $700k dalane.
    commercial bank debit card ,credit card ...... oya wage option 2,3kata yana eka hodai neda .risk eka adu karaganna one nam
    2 days walin salli enawa machan! Anika mama Credit card ekakuth use karanawa.. Awula kiyanne credit card eke $500 limit ekak thiyenawa palayeni 6 weeks iwara wena kal.. Etha kal HNB ekatama thama daanna wenne ;)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ogollan dan funds withdraw karanne Payoneer natnam HNB da.. mokada hondama funds withdraw karanna.
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    2 days walin salli enawa machan! Anika mama Credit card ekakuth use karanawa.. Awula kiyanne credit card eke $500 limit ekak thiyenawa palayeni 6 weeks iwara wena kal.. Etha kal HNB ekatama thama daanna wenne ;)
    Ela :D:D,man hituwe dawas 7k yanawa kiyala .mage palaweni withdraw ekatama kela wuna.thama awilla naha.eta passe serama damme payoneer .
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    දැන් හැමෝටම වගේ සල්ලි ආවනේ... අපි හැමෝම HNB එකට ලියුමක් දාමුද... සල්ලි දුන්නට ස්තුති .. ඉදිරියටත් මේ වගේ Service එකක් බලාපොරොත්තු වෙනවා කියල :P

    :yes: :rofl: :rofl: :P:P :rofl::rofl: :yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    poddak hitu... :P mage thawama awe na... AUGUST 12th PP eken complete una withdrawal ekak....:angry:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැන් හැමෝටම වගේ සල්ලි ආවනේ... අපි හැමෝම HNB එකට ලියුමක් දාමුද... සල්ලි දුන්නට ස්තුති .. ඉදිරියටත් මේ වගේ Service එකක් බලාපොරොත්තු වෙනවා කියල :P

    :yes: :rofl: :rofl: :P:P :rofl::rofl: :yes:

    habai kattiyama set wela email karanam ela fun wade... :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැන් හැමෝටම වගේ සල්ලි ආවනේ... අපි හැමෝම HNB එකට ලියුමක් දාමුද... සල්ලි දුන්නට ස්තුති .. ඉදිරියටත් මේ වගේ Service එකක් බලාපොරොත්තු වෙනවා කියල :P

    :yes: :rofl: :rofl: :P:P :rofl::rofl: :yes:
    kindiyata danna one