machan 81k nam wedi. dan black ekath 73k withara thamai wenne. mokakda oke color eka machan? price eka tikak wedi


රත්තරං;13491063 said:කලුපාට S3 නෑනේ බන්???![]()
s3 eka aluth colors 4kin awut wuna mchn..shiny black, metalic silver, red ,brown
රත්තරං;13490959 said:ඇයි බන් විකුන්නන්නේ? පට්ට ෆෝන් එකනේ?? මමත් නිල් පාට එකක් ගත්තා. දැන් හිතෙනවා කලින් තිබ්බ ඇපල් 4 එක මොන ගස්ලබ්බක්ද කියලා