අලුත් Samsung galaxy phones වල test menu එක ගන්නේ කොහොමද?
*#0*# කියන number එක අලුත් ඒවට වැඩ කරන්නේ නෑ පරණ ඒවට නම් වැඩ කරනවා. අලුත් ඒවට අලුත් code එකක් තියනවද?
නැත්නම් brand new phone එකක් ගන්න වෙලාවට කොහොමද phone එක check කර ගන්නේ.. සමහර වෙලාවට display එකේ color patch එහෙම තියනවා