2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම එහෙනම් අද කැපුන මචන්ලා ඇන්ඩ් මචීලා... හෙටත් සෙට් වෙමු... හෙට ට්‍රෙනින්ග් එකක් තියනව... ඒක හින්ද කලින්ම යහන බලා සැපත් වෙන්න කියල බැලුවෙ... කස්ටිය එහෙනම් මැක්ස ෆන් එකක් ගන්න... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කුකුලු සායම් වලින් වෙන්න ඇති සිතුවම් ඇදල තියෙන්න ඇත්තෙ
    :angry::angry::angry:
    නෑ දිය සායම් වලින්ලු.....කුකුලු සායම් වලින් අන්දනම් බොඳ වෙන්නේ නෑනේ...........
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කව්ද මගේ සෝමේ අය්යට බුට් එක තිව්වේ...
    අය්යේ.....බූට් සින්දු දාන්නේ මොකද..............:angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැන් කෝම හරි පොල් ගෙඩිය දෙන්න කුමාරයව පිටත් කලාලු...

    කුමාරය බයෙන් බයෙන් ගියාලු....ගියාට පස්සේ කවුරුත් නෝසිතපු දේයක් වුනාලු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apoi ow me yana widiyata ayema doi thamai itin..
    ooreiller.gif
    nelawili geetha epoo :no:

    තව ටිකකින් වේගයෙන් යන ඒව දෙනවලුනෙ. ගොඩක් අයට ඔය සිංදු අල්ලන්නෙ නෑ තමයි(මංනම් ඉතින් වැඩිය කැමති බස් සිංදුවලටනෙ)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම එහෙනම් අද කැපුන මචන්ලා ඇන්ඩ් මචීලා... හෙටත් සෙට් වෙමු... හෙට ට්‍රෙනින්ග් එකක් තියනව... ඒක හින්ද කලින්ම යහන බලා සැපත් වෙන්න කියල බැලුවෙ... කස්ටිය එහෙනම් මැක්ස ෆන් එකක් ගන්න... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    bye... gn