2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බං මේ ඉන්නේ ගෙඩිය :P:Pපිටින්ම
    avatar366094_5.gif

    :shocked: ඒ සුපුන් නෙමෙයි ද?
     
    • Like
    Reactions: Mal Baba

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකෙ පොස්ට් දාන්නෙ නෑනෙ කට්ටිය, මෙලෝ රහක් නෑ :no:

    එකපාරට කට්ටිය අතුරුදහන් වෙලා වගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හද පතුලේ මගෙ සිත ඇතුලේ ඔබ පමණය මට ඉන්නේ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා, හෙට ක්ලාස් එකක් තියනවා උදේ, හෙට සෙට් වෙමු.
    Good night, Sweet dreams
    බුදුසරණයි, දෙවිපිහිටයි.
    Adios Amigos.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් මචන් මමත් කැපෙනවා
    සියලු දෙනාටම ජය වෙවා
    තෙරුවන් සරණයි
    හෙටත් සෙට් වෙමු කොල්ලනෙ(Sometimes:lol:)
    දැන් නම් පට්ට නිදි මතයි කොල්ලනෙ