කියන්න වචන නැහැ මට...මාර ලස්සනට ඔයා ඔයාගේ හැගීම් වචන වලට පෙරලලා තියෙනවා. . එත් මේක කියෙව්වට පස්සේ මම අමාරුවෙන් අමතක කරන්න හදන දේවල් මට ආයේ ආයේ මතක් වෙනවා..එත් සහෝ මට දැනුන විදිහටනම් මෙහෙම දුරින් ඉඳගෙන අදාළ පුද්ගලයාටවත් නොදැනෙන විදිහට කරන ආදරේ හරිම සුන්දරයි.. ඒ සුන්දරත්වය වචනෙන් කියල විස්තර කරන්න බැහැ. ඒ ආදරේ අසම්මත උනත් ගොඩක් පවිත්රයි!!!
මට හිතෙන විදිහටනම් ඔයා මේ ඉන්න විදිහ හොඳයි.. මොකද ඔයා එයාගෙන් අහල මොනා හරි අනපේක්ෂිත දෙයක් සිද්ද උනොත් කාලේ ආපස්සට හරවන්න බැහැනේ... එහෙම දෙයක් වීමේ සම්භාවිතාවයත් වැඩිය්. අනතුරක් සිද්ද වෙන්න හැරලා කාලෙට වෙදකම් කරන්න ඉඩ අරිනාවට වඩා හොඳයි නේ කලින්ම ප්රවේශම් වෙන එක. මොකද ඕක හොඳ වෙන්නත් ගොඩක් කල් යනවනේ..
කෙල්ල ඔයාගේ ආදරේ ප්රතික්ෂේප කරොත් ඔයාට ඔය දුරින් ඉඳල කරන ආදරෙත් නැති වෙනවා අනිවාර්යෙන්ම.. මොකද එයා ගොඩක් පරිනත කෙනෙක්නම් ඔයාව එයාගේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම ඈත කරලා දායි. ඔයාට එයාව අමතක කරන්න කරන්න අමාරු උනාට එයාට ඒක කරන්න අමාරුවක් නැහැ . ආයේ ඔයාගේ ඇස් දෙකට පේන්නවත් එයා ඉන්නේ නැති වෙයි. ඔයාට එහෙම ඉන්න පුලුවන්නම් අවුලක් නැහැ.. එත් මමනම් හිතන්නේ නෑ පුළුවන් වෙයි කියල..මම හරිද මන්දා..මට හිතුන දේ කිව්වේ. මොනා උනත් මම ඔයාගේ අදහස් වලට ගොඩක් ගරු කරනවා ...මට හිතෙන විදිහටනම් ඔයා ඔය ඉන්න විදිහ හොඳයි. කොහොම ආදරේ කරත් ආදරේ ආදරේම තමා.. ඔයා අදහන්න වටින චරිතයක් මොනවා උනත්. සැලෙන්න එපා සහෝ.. හැමෝම කරන ආදරේට වඩා වෙනස් විදිහට ආදරේ කරන ඔයා ඒ ආදරේ වෙනස්ම පැත්තකින් සියුම් විදිහට විඳින එක ගැන ගොඩක් සතුටු වෙන්න..Be proud about yourself cuz u're unique..Keep it up!


. ඒ කෙල්ල දැන් ඉන්න විදිහ හොදයි බං....
මට ඒක නැති කරන්න බෑ


