Elakiri COD4 tournament 2012 Registration and Rules

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
MW 2 ekata meka organize karapanko.
මන් ගාව දැන් තියෙන්නේ ඒක විතරයි. මේක ඉවරවෙච්ච ගමන් ඒක පටන් ගමු හොඳේ.
 
Oct 21, 2007
5
0
0
Horana
කෝඩ්

එක්කෙනෙක් එළකිරි සාමාජිකයෙක්.. අනිකා නම් නෙද්ද කොහෙද.. මම උට කෙයන්නම් රෙජිස්ටෙර් වෙන්න කියල.. sachi911 අපි සෙට් වෙන්නද ඔයාගේ සෙට් එකට... මොකද කියන්නේ? මේකයි ඇත්ත. මයි මගේ යාළුවයි play කරන්නේ mw3 . අපි cod 4 install කරගෙන අපි practice වෙන්නම්.. මොකද කෙයන්නේ? :rolleyes: :rolleyes: :rolleyes: :yes: :yes:
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    MW 2 ekata meka organize karapanko.
    මන් ගාව දැන් තියෙන්නේ ඒක විතරයි. මේක ඉවරවෙච්ච ගමන් ඒක පටන් ගමු හොඳේ.

    aniwa machan aniwa.. me wade hariyata kalot aniwa cod 4 mw, mw2 , mw3 online , LAN okkoma thiyanawa. meka elakiriye 1st cod tournament eka. me wade goda daaganna one machan. ita passe demu cod ati wenna.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එක්කෙනෙක් එළකිරි සාමාජිකයෙක්.. අනිකා නම් නෙද්ද කොහෙද.. මම උට කෙයන්නම් රෙජිස්ටෙර් වෙන්න කියල.. sachi911 අපි සෙට් වෙන්නද ඔයාගේ සෙට් එකට... මොකද කියන්නේ? මේකයි ඇත්ත. මයි මගේ යාළුවයි play කරන්නේ mw3 . අපි cod 4 install කරගෙන අපි practice වෙන්නම්.. මොකද කෙයන්නේ? :rolleyes: :rolleyes: :rolleyes: :yes: :yes:

    uta PM ekak daapan machan.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    එක්කෙනෙක් එළකිරි සාමාජිකයෙක්.. අනිකා නම් නෙද්ද කොහෙද.. මම උට කෙයන්නම් රෙජිස්ටෙර් වෙන්න කියල.. sachi911 අපි සෙට් වෙන්නද ඔයාගේ සෙට් එකට... මොකද කියන්නේ? මේකයි ඇත්ත. මයි මගේ යාළුවයි play කරන්නේ mw3 . අපි cod 4 install කරගෙන අපි practice වෙන්නම්.. මොකද කෙයන්නේ? :rolleyes: :rolleyes: :rolleyes: :yes: :yes:

    :(:( machan 4k confirm. thawa ekek kiwwa enawa kiyala. uu ba kiwwoth thamai machan. machan practice karanawanam danma patan ganin.mw3 wage nemei machan cod4 eka amarui.oya perks gedget bala bla wewa mukuth na :P gl
     
    Last edited:

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    PM Ekak Danne Kohomada?:rolleyes:

    අඩෝ උඹ හොරනද? මාත් හොරන තමයි.
    ඔය උඩ තියෙන්නේ User CP කියල. අන්න ඒක click කරපන්. ඊට පස්​සේ එන page එකේ වම් පැත්​තේ කෙ​රවලේ තියෙන your control panel කියන pane එක දිගේ පහලට බලාගෙන යන්න​. එතන තියෙයි Private Messages​ කියල section එකක්.
    එහෙම නැත්නම් උඹට pm එක යවන්න ඕන එකාගේ නම උඩින් click කලාම එන menu එකේ තියෙන send private message to ..... click කරපන්
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන් අප්පු,අද මම ගෙදර එද්දි 7.30 විතර වෙයි.උඹලා අද practice කරනවා නම්, මට කතා කරපන්.මම 7.30 න් පස්සේ X-fire එකේ ඉන්නවා. :):):):):)

    ah ela ela. ada kattiyama play karanna tamai hitan inne..
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka
    ape team eka.. 1player kenek change wuna :P:rofl:

    EK%20CSM.jpg
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    registration time1 digu kalaa... 2012 - 09 - 30th sunday raa 12.00 ta registration iwarai. ita kalin play karana aya teams registrar karanna. and teams nati aya teams hadaaganna.
     
    Last edited: