2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියල මෙහෙම බයිලයක්
    දැම්මට ලොකු සද්දයක්
    කෙල්ලො එහෙම බැන්න ගමන්
    ලිදක් හොයන් තොයිලයක්
    කෙල්ල එක්ක යන ගමං...
    දුන්නම පොඩි තොත්තුවක්...
    රැවුල් කෑලි මූනෙ ඇනිලා...
    මේකප් එකෙ කොත්තුවක්.. :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෝ කෝ කස්ටිය... මොකද මේ පැත්තෙ වෙන්නෙ...
    00020456.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රුවන් හෙට්ටිආරච්ච්ගේ නොදැක ඉන්න බෑ සින්දුව දෙන්න.

    :rofl: :rofl::rofl:
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.

    rcccc

    11.gif
    11.gif
    11.gif

    ඔබගේත් සිහිනය පට්ටම Hi-Fi setup එකක්ද?
    LED රුප යන්ත්‍රයක්ද?
    Blu Ray මුද්‍රිත තැටි යන්ත්‍රයක්ද?
    නැත්නම් වෙන මොනවහරි එකක්ද?
    ඔබගේ සියලුම නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ සදහා අමතන්න
    එළකිරි සාමාජිකයන් සදහා වෙනවම අලවියෙන් පසු සේවාවක් දෙන


    Ìt'š mÿ Štÿlè

    දැන්ම අමතා ඔබගේ සිහින සැබෑ කරගන්න

    :):)
    :lol::lol::lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කියල මෙහෙම බයිලයක්
    දැම්මට ලොකු සද්දයක්
    කෙල්ලො එහෙම බැන්න ගමන්
    ලිදක් හොයන් තොයිලයක්
    මේක නම් ඇත්ත තමා ඉතින්.

    මොනා කරත් කෙල්ලෝ නැතුවත් බෑ.


    :yes::yes::yes:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    හොඳට Show එක කරගෙන යන්න මම එක හිතින්ම සුභ පතනවා

    අදනම් Show එක අහන්න හම්බවෙන්නේ නෑ :no:

    අද Accounts ගනන් වගයක් හදන්න තියෙනවා එලි වෙනකම්ම :no:



    එහෙනම් මම කැපුනා