2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    repost​
    කෝ කෝ කස්ටිය... මොකද මේ පැත්තෙ වෙන්නෙ...
    00020456.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හොඳට Show එක කරගෙන යන්න මම එක හිතින්ම සුභ පතනවා

    අදනම් Show එක අහන්න හම්බවෙන්නේ නෑ :no:

    අද Accounts ගනන් වගයක් හදන්න තියෙනවා එලි වෙනකම්ම :no:



    එහෙනම් මම කැපුනා
    :):):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක නම් ඇත්ත තමා ඉතින්.

    මොනා කරත් කෙල්ලෝ නැතුවත් බෑ.


    :yes::yes::yes:

    ඒකනෙ කියන්නෙ. කට්ටිය මොනා කිවුවත් ඉතින් ඒකනෙ සත්‍යය :rofl: