අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

Status
Not open for further replies.

dilaa

Member
Nov 12, 2011
51
2
0
කියන්න වචන නැහැ මට...මාර ලස්සනට ඔයා ඔයාගේ හැගීම් වචන වලට පෙරලලා තියෙනවා. . එත් මේක කියෙව්වට පස්සේ මම අමාරුවෙන් අමතක කරන්න හදන දේවල් මට ආයේ ආයේ මතක් වෙනවා..එත් සහෝ මට දැනුන විදිහටනම් මෙහෙම දුරින් ඉඳගෙන අදාළ පුද්ගලයාටවත් නොදැනෙන විදිහට කරන ආදරේ හරිම සුන්දරයි.. ඒ සුන්දරත්වය වචනෙන් කියල විස්තර කරන්න බැහැ. ඒ ආදරේ අසම්මත උනත් ගොඩක් පවිත්රයි!!!
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_neg.gif
    අසම්මත ආදරයකට... 09-25-2012 06:21 AM Hiks

    Katada Me Ridune
     

    dilaa

    Member
    Nov 12, 2011
    51
    2
    0
    අහ් කියන්න අමතක උනා.. ඔයාගේ පෝස්ට් එක කියවන මුල්ම හරියෙදීම මට හිතුනා ඒ කෙල්ල ඔයාට අකමැති වීමේ සම්භාවිතාවය වැඩි කියලා.:shocked: මට හිතෙන විදිහටනම් ඔයා මේ ඉන්න විදිහ හොඳයි.. මොකද ඔයා එයාගෙන් අහල මොනා හරි අනපේක්ෂිත දෙයක් සිද්ද උනොත් කාලේ ආපස්සට හරවන්න බැහැනේ... එහෙම දෙයක් වීමේ සම්භාවිතාවයත් වැඩිය්. අනතුරක් සිද්ද වෙන්න හැරලා කාලෙට වෙදකම් කරන්න ඉඩ අරිනාවට වඩා හොඳයි නේ කලින්ම ප්‍රවේශම් වෙන එක. මොකද ඕක හොඳ වෙන්නත් ගොඩක් කල් යනවනේ..:baffled: කෙල්ල ඔයාගේ ආදරේ ප්‍රතික්ෂේප කරොත් ඔයාට ඔය දුරින් ඉඳල කරන ආදරෙත් නැති වෙනවා අනිවාර්යෙන්ම.. මොකද එයා ගොඩක් පරිනත කෙනෙක්නම් ඔයාව එයාගේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම ඈත කරලා දායි. ඔයාට එයාව අමතක කරන්න කරන්න අමාරු උනාට එයාට ඒක කරන්න අමාරුවක් නැහැ . ආයේ ඔයාගේ ඇස් දෙකට පේන්නවත් එයා ඉන්නේ නැති වෙයි. ඔයාට එහෙම ඉන්න පුලුවන්නම් අවුලක් නැහැ.. එත් මමනම් හිතන්නේ නෑ පුළුවන් වෙයි කියල..මම හරිද මන්දා..මට හිතුන දේ කිව්වේ. මොනා උනත් මම ඔයාගේ අදහස් වලට ගොඩක් ගරු කරනවා ...මට හිතෙන විදිහටනම් ඔයා ඔය ඉන්න විදිහ හොඳයි. කොහොම ආදරේ කරත් ආදරේ ආදරේම තමා.. ඔයා අදහන්න වටින චරිතයක් මොනවා උනත්. සැලෙන්න එපා සහෝ.. හැමෝම කරන ආදරේට වඩා වෙනස් විදිහට ආදරේ කරන ඔයා ඒ ආදරේ වෙනස්ම පැත්තකින් සියුම් විදිහට විඳින එක ගැන ගොඩක් සතුටු වෙන්න..Be proud about yourself cuz u're unique..Keep it up!:cool:
     
    • Like
    Reactions: Nohim Ys

    Pe Di

    Member
    Sep 14, 2012
    41
    2
    0
    Seeduwa
    mage adahasanam hithe thiyana de ea kellata kiyana eka hodai .... mama wish karanawa .... oya prashneta hoda wisadumak labenna kiyala....
     

    Nohim Ys

    Well-known member
  • ඇඩෙනවා බන් සහෝ... :(

    ආදරෙයේ උනුසුම ලග දුක දැනෙන්නේ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ
    ජීවිතයේ හැමදාමත් සැප ලැබෙන්නේ නෑ
    සිනහා වෙවී සිනහා වෙවී කල් ගෙවන්න බෑ
    :sorry:

    Thx මචං:)


    උබ හිතන විදියට තමයි බං ඔය ප්‍රශ්න
    ඔය සමාජ සම්මතය කියන දේ ඔලුවට ගන්නේ ඇයි
    උබ එයාට ආදරෙයි නම් එයා උබට ආදරෙයි නම් මොන සමාජ සම්මතයක්ද බං
    කෙනෙක්ගෙන් අහන්නේ නැතුව කොහොමද බං එයාගේ හිතේ තියන දේවල් දැන ගන්නේ
    කෙල්ලෙක් හැසිරීම් රටාවෙන් මං හිතන විදියට කෙල්ලක් හිතන පතන විදිය තේරුම් ගන්න අමාරුයි
    උබල දෙන්න ආදරෙන් එක් උනොත් ඔය අසම්මත ප්‍රේමයක් වෙන්නේ නෑ
    හුදෙක්ම මගේ අයිඩියා එකක්

    ඒ උනාට ප්‍රශ්නේ තියෙන්නේ බං, ඒ වගේ හොද අනාගතයක් තියෙන, ජීවිතේ හුගක් ඉස්සරහට යන්න පුලුවන් කෙල්ලෙක්ව මේ වගේ ප්‍රශ්නයක් හින්දා අසරන කරන එක හරිද කියල.... ඒකත් මගේ හිතේ ඉපදුන හැගීමක් හින්දා විතරක්:no:. ඒ කෙල්ල දැන් ඉන්න විදිහ හොදයි බං....:yes: මට ඒක නැති කරන්න බෑ:sorry:
     

    Nohim Ys

    Well-known member
  • කියන්න වචන නැහැ මට...මාර ලස්සනට ඔයා ඔයාගේ හැගීම් වචන වලට පෙරලලා තියෙනවා. . එත් මේක කියෙව්වට පස්සේ මම අමාරුවෙන් අමතක කරන්න හදන දේවල් මට ආයේ ආයේ මතක් වෙනවා..එත් සහෝ මට දැනුන විදිහටනම් මෙහෙම දුරින් ඉඳගෙන අදාළ පුද්ගලයාටවත් නොදැනෙන විදිහට කරන ආදරේ හරිම සුන්දරයි.. ඒ සුන්දරත්වය වචනෙන් කියල විස්තර කරන්න බැහැ. ඒ ආදරේ අසම්මත උනත් ගොඩක් පවිත්රයි!!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::sorry::sorry:

    මචං, මට සමාවෙයං පරන දේවල් මතක් කෙරෙව්වා නම්:sorry:. ඇත්තටම මචං, ඇතුලෙන්ම එන දේ වචන වලට හැරෙව්වාහම හුගක් දැනනෙවා බං:yes:. මම ඒක හුගක් වෙලාවල් වලට අත්විදලා තියනවා මචං.

    ස්තුතියි මචං උබේ Comments වලට :)


    laassanai machan... umbala 2ge age gap eka kiyada??

    3 years machan :)

    Patta Patta rep+++

    i5w2f6.gif

    Thx මචං:)

    mage adahasanam hithe thiyana de ea kellata kiyana eka hodai .... mama wish karanawa .... oya prashneta hoda wisadumak labenna kiyala....

    අනේ මන්දා බං:confused::confused:

    wow, Niyamai machan
    ඔයාට හොඳ නිර්මාණ හැකියාවක් තියෙනවා.

    Thx මචං:)

    Katada Me Ridune

    :shocked::shocked::shocked::shocked::angry::angry::angry::angry::angry:
     

    Nohim Ys

    Well-known member
  • අහ් කියන්න අමතක උනා.. ඔයාගේ පෝස්ට් එක කියවන මුල්ම හරියෙදීම මට හිතුනා ඒ කෙල්ල ඔයාට අකමැති වීමේ සම්භාවිතාවය වැඩි කියලා.:shocked: මට හිතෙන විදිහටනම් ඔයා මේ ඉන්න විදිහ හොඳයි.. මොකද ඔයා එයාගෙන් අහල මොනා හරි අනපේක්ෂිත දෙයක් සිද්ද උනොත් කාලේ ආපස්සට හරවන්න බැහැනේ... එහෙම දෙයක් වීමේ සම්භාවිතාවයත් වැඩිය්. අනතුරක් සිද්ද වෙන්න හැරලා කාලෙට වෙදකම් කරන්න ඉඩ අරිනාවට වඩා හොඳයි නේ කලින්ම ප්‍රවේශම් වෙන එක. මොකද ඕක හොඳ වෙන්නත් ගොඩක් කල් යනවනේ..:baffled: කෙල්ල ඔයාගේ ආදරේ ප්‍රතික්ෂේප කරොත් ඔයාට ඔය දුරින් ඉඳල කරන ආදරෙත් නැති වෙනවා අනිවාර්යෙන්ම.. මොකද එයා ගොඩක් පරිනත කෙනෙක්නම් ඔයාව එයාගේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම ඈත කරලා දායි. ඔයාට එයාව අමතක කරන්න කරන්න අමාරු උනාට එයාට ඒක කරන්න අමාරුවක් නැහැ . ආයේ ඔයාගේ ඇස් දෙකට පේන්නවත් එයා ඉන්නේ නැති වෙයි. ඔයාට එහෙම ඉන්න පුලුවන්නම් අවුලක් නැහැ.. එත් මමනම් හිතන්නේ නෑ පුළුවන් වෙයි කියල..මම හරිද මන්දා..මට හිතුන දේ කිව්වේ. මොනා උනත් මම ඔයාගේ අදහස් වලට ගොඩක් ගරු කරනවා ...මට හිතෙන විදිහටනම් ඔයා ඔය ඉන්න විදිහ හොඳයි. කොහොම ආදරේ කරත් ආදරේ ආදරේම තමා.. ඔයා අදහන්න වටින චරිතයක් මොනවා උනත්. සැලෙන්න එපා සහෝ.. හැමෝම කරන ආදරේට වඩා වෙනස් විදිහට ආදරේ කරන ඔයා ඒ ආදරේ වෙනස්ම පැත්තකින් සියුම් විදිහට විඳින එක ගැන ගොඩක් සතුටු වෙන්න..Be proud about yourself cuz u're unique..Keep it up!:cool:

    Thx සහෝ මේ දෙන Sup එකට... Thx a lot:yes:
    මම ඔය හැම දෙයක් එක්කම එකගයි:yes::)
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබ ගෑන මට දුකයි මචන් බොක්කෙන්ම .ඇයි උබ සමාජයට බයේ විහින් නැතිවෙන්න යන්නේ
    මෝඩයෙක් වෙන්න එපා බන්.උබ කෙලින්ම ඕක කෙල්ලට කියපන් එතකොට උබ හිතින් විදවන එක බොහෝ දුරට නෑතිවෙයි,අක්කා උබට කැමති වුනත් නෑතත්.
    :(:(:(:(:(:(


    I feel like um flying, when you are near me
    I feel like um freezing, in a desert in the eve
    Your memories make me laughing, in the nights in ma dreams
    Your love makes me free from, everything I ever need


    The very first day I saw you, I knew you’re the one for me
    You stole my heart and hid it, in the place it wants to be
    The moment that I read your eyes, I found my living dream
    11.gif
    I will do anything, to make you my queen
    11.gif

    ලියනවා වගේ ඇයි උබට කරන්න බෑරි:(:(:(.
    nohim ys :(:(:(:(:(
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • උබ ගෑන මට දුකයි මචන් බොක්කෙන්ම .ඇයි උබ සමාජයට බයේ විහින් නැතිවෙන්න යන්නේ
    මෝඩයෙක් වෙන්න එපා බන්.උබ කෙලින්ම ඕක කෙල්ලට කියපන් එතකොට උබ හිතින් විදවන එක බොහෝ දුරට නෑතිවෙයි,අක්කා උබට කැමති වුනත් නෑතත්.
    :(:(:(:(:(:(



    ලියනවා වගේ ඇයි උබට කරන්න බෑරි:(:(:(.
    nohim ys :(:(:(:(:(


    මම ඒ සිංදුවේ ලිව්වේ සාමන්‍ය ආදරයක් ගැන බං. මේ වගේ අසම්මත එකක් ගැන නෙවෙයි. මෙතන තත්ත්වේ ඊට හුගක් වෙනස් නේ බං. අපි මෙතන පොදුවේ සමාජය කියලා හැදින්නුවට ඒක ඇතුලේ අපිට වගකීමක් තියෙන අපේ ගෙවල් වල මිනිස්සු එහෙමත් ඉන්නවානේ බං. ඔය උඹ කියන දේ ලේසියෙන්ම කරන්න පුලුවන් උනාට, ඊට පස්සේ මුහුන දෙන්න වෙන ප්‍රශ්න ගැනත් හිතන්න ඕනනේ බං...:baffled: ඒ කෙල්ලටත් මේ වගේ අදහසක් තිවිලා,both side love එකක් නම් fight කරන එකට වටිනාකමක් තියනවා. මෙතනදී මම අඩියක් ඉස්සරහට තිබ්බොත්, ඒක මම දකින්නේ ආත්මාර්ථකාමි කමක් විදිහට:sorry:


    Thx machan :)

    salli thiyenwa nm oya eka prashnayak wath nh :(

    මේ වගේ ප්‍රශ්නෙකදි එහෙම කියන්නත් බෑ බං:no:. මේ වගේ දේකට මොන පවුලේ එලා උනත් කැමති වෙන්නේ නෑ නේ, සල්ලි තිබුනා නැතා:no:.
    එහෙමනම්, මෙහෙම තීරනයක් ගන්න නම්, මම තනියම කිසි කෙනෙක්ගේ උදව්වක් නැතුව පට්ටම තැනකට යන්න ඕන. ඒ තැන ඉදන් තමන්ගේ කියලා ඉන්න හැම එකාවම අතහරින්න බලාගෙන තීරනයක් ගන්න ඕන:growl::growl::baffled:.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ඒ සිංදුවේ ලිව්වේ සාමන්‍ය ආදරයක් ගැන බං. මේ වගේ අසම්මත එකක් ගැන නෙවෙයි. මෙතන තත්ත්වේ ඊට හුගක් වෙනස් නේ බං. අපි මෙතන පොදුවේ සමාජය කියලා හැදින්නුවට ඒක ඇතුලේ අපිට වගකීමක් තියෙන අපේ ගෙවල් වල මිනිස්සු එහෙමත් ඉන්නවානේ බං. ඔය උඹ කියන දේ ලේසියෙන්ම කරන්න පුලුවන් උනාට, ඊට පස්සේ මුහුන දෙන්න වෙන ප්‍රශ්න ගැනත් හිතන්න ඕනනේ බං...:baffled: ඒ කෙල්ලටත් මේ වගේ අදහසක් තිවිලා,both side love එකක් නම් fight කරන එකට වටිනාකමක් තියනවා. මෙතනදී මම අඩියක් ඉස්සරහට තිබ්බොත්, ඒක මම දකින්නේ ආත්මාර්ථකාමි කමක් විදිහට:sorry:
    .
    උබ කොහමද දන්නෙ දැන් හරියටම ඒකිගෙන් අහන්නේ නෑතිව:(:(:(.හරි උබේ කැමැත්තක් කරපන් විදවන්න එපා:(:(:(.උබට ජය
    11.gif
    11.gif
    11.gif
    .
     

    Nohim Ys

    Well-known member
  • උබ කොහමද දන්නෙ දැන් හරියටම ඒකිගෙන් අහන්නේ නෑතිව:(:(:(.හරි උබේ කැමැත්තක් කරපන් විදවන්න එපා:(:(:(.උබට ජය
    11.gif
    11.gif
    11.gif
    .

    පිස්සුද බං මම විදවන්නේ නෑ. මම හොදට ඉන්නවා:yes:. මේ වගේ දෙයක් හිත ඇතුලෙම Hidden කරලා දාන්න මට පුලුවන්:yes:.
    මම හිනා වෙලා හොදට ඉන්නවා:yes:, විදවන්නේ නෑ:no:

    anway, Thx for ur concern brother :):)
     
    Status
    Not open for further replies.