2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    skeleton_dance.gif
    skeleton_dance.gif
    skeleton_dance.gif
    skeleton_dance.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අයියෝ මගේ සින්දුව කාලා
    අමුවෙන්ම අනුභව කරලා
    යකෝ තෝව කනවා මම අමුවෙන්
    හැබැයි ලුණු ගම්මිරිස් දාලා හොදේ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අයියෝ මගේ සින්දුව කාලා
    අමුවෙන්ම අනුභව කරලා
    යකෝ තෝව කනවා මම අමුවෙන්
    හැබැයි ලුණු ගම්මිරිස් දාලා හොදේ

    හාප්පෝ..... අයියා හරක් මසුත් කනවද?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔබ ආස සිනි බනිස්ද?
    ක්‍රිම් බනිස්ද?
    මැද්දේ හිල තියෙන ඒවාද?
    නැත්නම්
    කිඹුලා සලකුණ බනිස්ද?
    එකී මෙකි නොකී සැම බනිස් අවශ්‍යතාවයක් සදහාම
    අමතන්න


    Bunny_Girl


    ඔබගේ උවමනාව පරිදි ඒ වෙලාවේම කර දීම සදහා පැය 24 පුරාම සේවයේ

    :rofl::rofl: