mokakda ban me mobile phone off karanna kiyana seen eka

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    menna gossip9 dala wistharayak

    අඟහරුලොවේ විකිරණ වලට බයේ ෆෝන් එක ඕෆ් කරන්න එපා

    මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා අතර කෙටි පණිවුඩ ඔස්සේ භයානක අනතුරක් ගැන ඉඟි කරමින් පවතී.

    එහි කියවෙන්නේ අඟහරු ලොවේ අහිතකර විකිරණ අද දිනයේ මධ්‍යම රාත්‍රියේ පෘතුවියේ වායුගෝලයට ඇතුළුවන හෙයින් ඔබේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තබන ලෙසයි.

    මෙහි මුලාශ්‍රය ලෙස දක්වා ඇත්තේ නාසා හා බි.බි.සි පුවත් සේවයයි. මෙය 2008 සිට ලෝකය පුරා කරක් ගැසූ අංක එකේ බොරුවකි.

    නමුත් දැනටමත් බොහෝ ලාංකිකයන් අතරට මෙම පණිවුඩය ගොස් ඇති හෙයින් ඒ බව විමසා අප වෙතද පණිවුඩ ලැබී තිබුණි.

    මෙවන් ව්‍යාජ පණිවුඩ ලංකාවේ පැතිරුණු පළමු අවස්තාව මෙය නොවේ.ජංගම දුරකතනයට පැමිණෙන දුරකතන ඇමතුමකින් ජංගම දුරකථනය පුපුරා යන බවට කලකට පෙර පණිවිඩයක් ලැබුණි.

    ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ වූ සිදුවීමෙන් අනතුරුවද මෙයට සමාන අනතරු ඇඟවීමේ පණිවුඩ අතින් අතට පත්විණි.

    මෙවන් පණිවුඩ ඔබ අතට පත්වුණි නම් එය ඔබේ යහළුවට යොමු කිරීමට ප්‍රථම සොයා බැලීමෙන් ව්‍යාජ පණිවුඩ ව්‍යාප්තිය අවම කරගත හැක.

    එම පණිවුඩය ලැබී තිබුනේ මෙසේය.

    Hi all
    Tonight by 12.30 am cosmo rays from Mars enter into our atmosphere. You are requested to SWITCH OFF your mobile during that time .This is a request by NASA through BBC . Pls Forward it to all
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මොකක් හරි ගොන් කතාවක් වෙන්නැති බන් ඕක
     
    ආ ඔය කියල තියෙන්නෙ