2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ලස්සන අක්කිල නංගිල ටිකක් දැක්කම
    බේබිලාට දුක හිතිල
    උඹලට එකතුවෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ඒකයි
    සාධාරණයි නෙ

    ආ,,,,, ඔව් ඔ.... පට්ටම සාදාරනයි.......:lol::lol::lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම කට්ටා;13502894 said:
    මම යනවෝ
    මහන්සි බන් අද.
    තෙරුවන් සරණය්
    ගුඩ් නයිට් කිව්වා
    සුභ රාත්‍රියක්

    (අෆ්ෆට සිරි කිව්වලු අන්තිමට මට සිංදුව දුන්නා නේ අනේ බොහොම ස්තූතිය් අය්යේ. මම හිතුවේ නෑ දෙය් කියලා)



    Best_friend_for_ever.gif

    water-friends-forever.gif

    එලාස්........
    තෙරුවන් සරණයි..................
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13502919 said:
    ඔන්න එහෙනම් මමත් කැපුනෝ..... හෙට එනකොට අත පය හතර තියාගෙන එන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරන්ඩලා ඕන් ඈ.......

    එළ එළ පරිසමින් ගිහින් එන්න. :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13502894 said:
    මම යනවෝ
    මහන්සි බන් අද.
    තෙරුවන් සරණය්
    ගුඩ් නයිට් කිව්වා
    සුභ රාත්‍රියක්

    (අෆ්ෆට සිරි කිව්වලු අන්තිමට මට සිංදුව දුන්නා නේ අනේ බොහොම ස්තූතිය් අය්යේ. මම හිතුවේ නෑ දෙය් කියලා)

    GN TC BYE BYE MACHO
    THERUWAN SARANAI
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අද සිරාවටම මල ගෙදරක ගිහිල්ල ඇවිල්ලා මහන්සිය් බන්
    හෙටත් රෑවෙය් මලගෙදර ගිහිල්ල එද්දි..
    අනිද්දා තමා අවසන් කටයුතු..
    සෙට් වෙන්න පුලුවන් හැම වෙලාවකම අඩුම තරමේ ඔලුව දාලා යන්නවත් එනවා මචන් අය්යේ.


    :(:(:(:(:(:(:(:(:(:(:(
    :):):):):):):):):):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13502913 said:
    ආ,,,,, ඔව් ඔ.... පට්ටම සාදාරනයි.......:lol::lol::lol::lol::lol:
    කරල බලපන් එකෙන්ම හරි යනව යකෝ
    හෙට කිරිබතොගොඩට එන්න පුළුවන් වෙයිද උඹලට
    අඹේපුස්සෙ ඉදල හෙ හෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13502937 said:
    හම්මා,,, මාලින්ග අයියා.... පලවෙනි පාරට මට quote කලේ.... සතු‍ටුයි අදුර ගන්න ලැබීම......

    එළ එළ මටත් සතුටුයි අඳුරගන්න ලැබීම. ඔයා ඉතින් ඒ ටිකේ වැඩිය ත්‍රේඩ්වලට ආවෙ නැහැනෙ රේඩියෝ ඇහැව්වට :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13502919 said:
    ඔන්න එහෙනම් මමත් කැපුනෝ..... හෙට එනකොට අත පය හතර තියාගෙන එන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරන්ඩලා ඕන් ඈ.......
    Ela Ela
    Gehuwoth Gahapan Ban
    Apitath Fun Ekak Ganna Puluwan Ethakotai
    Jaya Wewa Aragalayata
    GN TC BYE BYE
    THERUWAN SARANAI